කොළඹ ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද විදී සංචාරය කිරිම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විණි. .
මහනුවර මිඝාර හිස්තියා සධතුක කරඩුව වැඩම කළ අතර සධාතු කරඩුව ඇතාමත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු සිදු කළහ.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහර කටයුතු සංවිධානය කළේය.
(ශාන්ත රත්නායක)
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවම් පෙරහර විදි සංචාරය අරඹයි
CK.Lankaputhra Tuesday, 07 February 2023 12:08 PM
කපටි දේශපාලුවන් නැතුව අපේ රටේ කිසිම පෙරහරක් පවත්වන්නට බැරිද අම්මපා?
ලුම්බිණි Tuesday, 07 February 2023 12:25 PM
මොකද අපේ හාමුදුරුවනේ මේවගේ කට්ටියටම මේක බාර දෙන්නේ?
Lohitha Tuesday, 07 February 2023 01:06 PM
නවම් පෙරහැරට කරඬුව තියන්න ලංකාවේ සියලුම දේශපාලකයෝ ගංගාරාමයට යන හේතුව කුමක්ද
බද්රානි Tuesday, 07 February 2023 04:06 PM
බලාගෙන ගියාම ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින්ට ආගම් අදහනවට වඩා වෙන වැඩක් කරන්න කාලයක් නැහැනේ.. ලංකාවේ මෝඩ ගෝත්‍රිකයෝ මේ වගේ ගොන් වැඩ වලට රැවටෙන බව මේ තක්කඩි දන්නවා. ඒකටත් එක්ක ලංකාවේ මන්ද බුද්ධික ණයට කහින මීඩියා කාරයින් කැමරා මයික්, උස්සගෙන උන් පස්සේ දුවනවා. ඇත්තටම උඹල වගේ මන්ද බුද්ධිකයින්ට අනාගතයක් නැහැ. ජාන වලම තියෙන්නේ නිවට, වහල්, ගෝත්‍රික බව. මොනව කරන්නද, ලෝකයේ දියුණු ජාතීන්ට වහල් කම් කරලා වත් කීයක් හරි හරි හම්බකරගෙන ඇවිත් රටේ මෝඩයින්ට ලොකුව පෙන්වපල්ලා. මැදපෙරදිග ඇතුළු ලෝකයේ දියුණු රටවල් උඹලගේ සේවය ගන්න බලාගෙන ඉන්නවා. ඒජන්සී කාරයින්ට සියලු සේසතම පුජාකර යමල්ලා පිටරටකට. එතකොටවත් ටිකක් මොලේ පෑදෙයි!!! මේ රටේ පාලකයොයි පුජකයෝයි එකට එකතු වෙලා උඹලට කරන මේ විනාශය එතකොටවත් තේරෙයි!!
විජිත් Tuesday, 07 February 2023 05:09 PM
"මිත්යාදෘෂ්ටිකත්වයෙන් මිදෙන්න "කියා බුදුන් වහන්සේත් දේශනා කලා.මේ රටේ පවත්වන ආගමික උත්සව අනුව මෙය කේතුමතී දෙව්ලොවටත් වඩා ඉහල වට්ටමක තිබියයුතුයි. එත් කෝ ? තිබුන එකත් නැතිවෙලා.අන්ත අසරණ හිඟන්නෝ ටිකකුත් ඒ හින්ගන්නන්ගේ පාත්තරය හුරාකන ගොන් මෝඩ පාලකයින්ටිකකුත්,පාලකයින් කියන හොර හිඟන්නන්ගේ තනි නොතනියට, ආරක්ෂාවට පට්ට මෝඩ නූගත් හිඟන පොලිසියකුත් පමණයි මෙහි පවතින්නේ. චින්තනයක් නැති මිනිස්සු !!!මිනිස්සුනේ ..ඒ චින්තනය ටකරමකවත්,වැසිකිලි පෝච්චියකවත්,රෙදි කෑල්ලකවත් ..රුපියල් 1000ක වත් රැඳිලා නැහැ.ඒ නිදහස් චින්තනය ඔබතුලින් නැගෙනතුරුම මේ දුප්පත්කම,නිවටකම,වහල්බව ...ඔබට උරුමයි !!! බලන් කඩතුරා හැර දෑසේ ...
විජිත් Tuesday, 07 February 2023 05:37 PM
අවසාන චයාරුපය කියන්නේ කුමක්ද ? "..රනිල් සමග තිබූ ඒ වේදනාකාරී මතකයන් අමතකකොට අපි අලුත් ලෝකයක් හදමු .." කියලාද මේ සාගල කුමරිය අනෙකාට නොකියා- කියා ඈත බලා හිනැහෙන්නේ? ඇයගේ සුවඳට දෝ ඔහු ඉව අල්ලමින් පෙම් බස් දොඩවන්නේ...
සෙනෙවිරත්න Tuesday, 07 February 2023 05:54 PM
අවුරුදු ගණනාවක් සිටම මේ උන්නැහේලා ලවා මේක කරවනවා කියලා අමුතුවෙන් රටට වෙච්චි සෙතක් කියන්නකෝ... දවසෙන් දවස රට වලපල්ලටම ගියා මිස... ජනතාවට කියන්න තියෙන්නේ මෙතැනට ඇවිත් එකට කරඬුවට අතගහලා ජනතාවට අඹරවන්නෙත් එකටම බවයි. මේවාට රැවටෙන්න එපා... වේදිකාවල පලු ඇරියාට නුඹලා රවටන්න ජාතිය, ආගම පෙන්වන්නේ එකටම තමයි. මෙතැන ඉන්න කවුරුවත් විශ්වාස කරන්න එපා.