IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘නොවිය යුතු දෙයක් මා අතින් වුණා‘

(ටී.කේ.ජී.කපිල )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු  වශයෙන් එදා ‘තමන් අතින්  නොවියුතු දෙයක් සිදු වු බව" කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය .

ඒ මහතා එසේ පැවසූවේ අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව යමින් සිටියදී, එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි .

මෙම සිදුවීමෙන් පසුව, මෙම පහර කෑමට ලක් වූ ගුවන් තොටුපොළ පෝටර්වරයා තවමත් සේවයට පැමිණ නොමැති අතර ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි වාතාවරණය යටතේ ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ" ඒ මනුස්සයා පවුනෙ, ඒ මනුස්සයා රස්සාවට එන්න ඕනෑ, ඇවිත් වැඩ කරන්න එපායැ, නැතිනම් ජීවත් වෙන්න විධියක් නැහැනෙ" යනුවෙන් ද පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මෙම සිදුවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද (17) දින උදෑසන අමාත්‍යවරයා වෙත කැදවීමක් සිදු කර තිබුණි.

ඒ අනුව උදෑසන 10.45ට පමණ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත අමාත්‍යවරයා පැමිණි අතර පැයකට ආසන්න කාළයක් තුළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් අනතුරුව උදෑසන 11.40 ට පමණ පොලිසියෙන් පිටතට පැමිණියේය .



අදහස් (40)

‘නොවිය යුතු දෙයක් මා අතින් වුණා‘

wedage Friday, 17 May 2024 12:40 PM

අපේ පොලිස් ඇමැති මේ ගැන මොනවද කියන්නේ?

:       51       114

samFriday, 17 May 2024 01:54 PM

පොලිසිය බල්ලට ගිහිං තියෙද්දී මොනවා කියන්නද?

:       24       75

reksFriday, 17 May 2024 06:31 PM

කියන්නම දෙයක් නැත්නං, “ පොලිසිය බල්ලට ගිහිං..., බල්ලා පොලිසි ගිහිං” කියලාවත් කියමු.

:       0       7

Thilina Friday, 17 May 2024 12:46 PM

මූණෙ හැටි විතරක්...!

:       3       101

Bandula Friday, 17 May 2024 12:49 PM

මොඩකම ප්‍රදර්ශනය කිරීම...

:       2       108

Nimal Friday, 17 May 2024 12:59 PM

cctv දර්ශන තිබෙන නිසා මෙම සිද්ධිය නොවුණා යැයි කියන්න බෑ. මෙවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ පළමු පියවර පමණයි. වැදගත්ම දේ නම් ඊළඟ මැතිවරණයේදී මේ හොර හැත්තම පළවා හරින එකයි.

:       0       130

Senarath Friday, 17 May 2024 12:59 PM

මනුස්සයෙකුට හික්මීමක් තියෙන්න ඕනේ. ඒ මනුස්සයාගේ කුලිය නොදී අඩුවෙන් දීලා. තව කුණු හරපෙන් බැනලා, කණටත් ගහලා, දැන් බොරු බයිලා කියවනවා. මේ වගේ අයට ඡන්දෙ නොදී ඉන්න ජනතාව හිතට ගන්න ඕනේ... මොන පක්ෂයේ වුණත්...

:       0       147

Deshapriyadwn Friday, 17 May 2024 01:01 PM

මිනිස්සු අතිනුත් නොවිය යූතු දෙයක් වෙලා... මේ වගේ උදවිය පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ... නගර සභාවක රියැදුරෙක් වත් නොකළ යුතු පුද්ගලයෙක්...

:       0       127

ජයනාත් Friday, 17 May 2024 01:01 PM

නොවිය යුතු තව දෙයක් ගම්පහ ජනතාවගෙන් සිදු වෙලා... ඊළඟ සැරේ ඒ වරද සිදුකරන්න එපා...

:       0       114

Lalla Friday, 17 May 2024 01:03 PM

හිරගෙදර ඉන්න ඕනෑ අය පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එවන කැළණියේ බුද්ධිමත් ජනතාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය...! 

:       0       86

ජයනාත් Friday, 17 May 2024 01:07 PM

අරගලය හරියට වැඩ කරලා නැති පාටයි...!

:       34       43

අරවින්ද මොනරවිල Friday, 17 May 2024 01:09 PM

අපරාදේ එයාට තිබුනේ ඔලුව කුඩු වෙන්න ගහලා පෝටර් වරයෙක් හැටියට මගෙන් සිද්ධ නොවිය යුතු දෙයක් සිදු වුනා කියලා කියන්න.

:       5       68

HD Friday, 17 May 2024 01:19 PM

ස්ථානාධිපති හිටියාද?

:       5       51

පිටරටවැසියා Friday, 17 May 2024 01:25 PM

හරි, දැන් මාධ්‍ය මගින් ප්‍රසිද්ද වෙලා දවස් 3 කට පස්සේ හරි පිළිගත්තු වැරැද්ද නිවැරැදි කරන්න පුළුවන් "පෝටර්වරයා ප්‍රසිද්ධිය රාජ්‍ය ඇමැතිගේ කකුල සපත්තුවෙන් පාගා, කණට වැරෙන් පහරක් ගැසුවාම"... එතකොට දෙපැත්තටම වැඩේ සාධාරණයි. මතක ඇතිව අඩුවෙන් දීපු ඉතුරු රු.300ත් ගුටිකාලා යන්න කලින් දීලා යන්න. සල්ලි නැතිම නම් අර කට හැකර හොල්මන්පිල වගේ රු.100 ගානේ ජනතාවගෙන් එකතුකරලා හරි පෝටර්වරයාට ගෙවන්න...

:       1       73

Manjula Bandara Friday, 17 May 2024 01:33 PM

ඔබතුමා අතින් කිසි වරදක් වෙලා නෑ. වැරැද්ද කලේ මෝඩ ජනතාව ඔය වගේ නූගත් ඉස්කෝලේ නොගිය බලය හම්බුන ගමන් තමන් කවුද කියලා අමතක වෙන අය ජනතා නියෝජිතයින් ලෙස ප්‍රාදේශීය, පළාත්, පාර්ළිමේන්තු යැව්වාට...

:       0       71

Anura Friday, 17 May 2024 01:37 PM

වැඩකරන සේවකයෙක්ට පහර දුන්නා කියා සාක්ෂි ඇති ඔප්පුවෙලා තිබෙද්දීත් මෙයා කොහොමද නිකන් කට උත්තරයක් විතරක් දීලා ගෙදර යන්නේ? සාමාන්‍ය මනුස්සයෙක් ඕක කරනකම් තවමත් කූඩුවේ...!

:       0       60

පිටරටවැසියා Friday, 17 May 2024 01:37 PM

සොමියට ගහලා කරුමෙට හිටපු ඈයෝ තමයි මේ ඔක්කෝමලා.. ජාතක කරපු දෙමව්පියොත් කියයි "නොවිය යතු දෙයක් අප අතින් වුණා කියලා"...

:       0       68

JayasekaraFriday, 17 May 2024 03:24 PM

නියම කමෙන්ට් එක...! 

:       0       22

Tuk Ruk Rane Friday, 17 May 2024 02:10 PM

ත්‍රිවිල් එකක් එලවගෙන එදා වේල හම්බකර ගන්ඩ් ඕන අය මන්ත්‍රිවරු කෙරුවාම ඔහොම තමයි

:       0       44

terrence Friday, 17 May 2024 02:17 PM

එන්න...ඊළඟ පාරත් අපි ඔයාටත් ඒ විදියටම ඡන්දේ දෙනවා...... ෂිට් මෝඩයා

:       0       31

Sumith Friday, 17 May 2024 02:21 PM

මැට්ටා.....

:       1       32

Dharmatileke Friday, 17 May 2024 03:22 PM

මිරිස් කුඩු කාරයා, කූඩැල්ලෝ ඇඳේ තියන්න බෑ...

:       0       27

wedage Friday, 17 May 2024 03:54 PM

ඇයි සිදුවුන වැරැද්ද පේන්නේ නැද්ද? කකුල පාගලා නේද කනට ගැහැව්වේ

:       0       3

shantha Friday, 17 May 2024 03:56 PM

මුන් මිනීමරුවෝ, මුන්ගේ මහා එකාත් මිනීමරුවා...මේකාගේ කටු ලෙවකන සෙකුරිටි කුක්කෝ අර අහිංසක පෝටර්ව උස්සලා අතුරුදහන් කලාද ?

:       0       24

Kazi Shajahan Friday, 17 May 2024 04:19 PM

මිනිහාව එවපු ඡන්ද දායකයෝ අමුම අමු ගොන් හරක්.. කිසිම මොලයක් නැති උන්

:       0       4

amila Friday, 17 May 2024 05:07 PM

ඇමැතියා පොරව උස්සලාද?

:       0       3

තේජන Friday, 17 May 2024 05:28 PM

මේ මිනිස්සු මිරිස් කුඩු ගහනවා බල බලා ඡන්දේ දුන්නු කට්ටිය තමයි අපි දැන් ජේ වී පී කියන්නේ...!

:       9       5

ranjith Friday, 17 May 2024 06:04 PM

නොගැලපෙන මිනිස්සු පාර්ලිමේන්තු යැව්වාම වෙන දේවල්...

:       0       12

ගමේ එකාලා Friday, 17 May 2024 06:22 PM

මොකුත් නොදන්න තොත්ත බබානේ ?

:       0       11

Amara Friday, 17 May 2024 06:28 PM

ආයේ පොහොට්ටු පීපීගෙන එනවානේ. හරි සුවඳයි..!

:       0       3

lakvidu Friday, 17 May 2024 06:34 PM

මෙන්න එලකිරි කමෙන්ට්එක....! සුපිරි...!!! සොමියට ගහලා කරුමෙට හිටපු ඈයෝ තමයි මේ ඔක්කෝමලා.. මේ අයගේ දෙමව්පියොත් කියයි "නොවිය යතු දෙයක් අප අතින් වුණා කියලා"...

:       0       13

බද්රානි Friday, 17 May 2024 07:54 PM

"නොවිය යුතු දේ සිදු වුණා" කියන්නේ, එතැන ලොකු වැරැද්දක් සිදුවී තිබෙනවා. ලංකාවේ බත්කන හරක්ට පින්සිද්ධ වෙන්නට, පාර්ලිමේන්තුවට ගොස්, සමාජයට ආදර්ශමත් ලෙස හැසිරිය යුතු මෙම පුද්ගලයාගේ මේ නොමනා හැසිරීම හා පහරදීම වෙනුවෙන් දඬුවම් ලබාදිය යුතුයි. අර පොටර් වරයා විශේෂ ආරක්ෂාවක් යටතේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ යුතුයි. විපක්ෂයේ සියලුම දේශපාලන බලවේග මොහුට එරෙහිව හඬක් නැගිය යුතුයි. මෙවන් අමනයින්ගේ මැර දේශපාලනය ලංකාවේ තුරන් කිරීමට නම් සමස්ත සමාජයම එකට එක්විය යුතුයි... ඒ වගේම මාධ්‍යයට ඒ සඳහා විශාල මෙහෙවරක් කළ හැකියි. බලමු මොකද වෙන්නේ කියලා..?

:       0       4

මහසෙන් Friday, 17 May 2024 08:12 PM

ඡන්දේ තියන්නකෝ...

:       0       4

Prasad Sampath Friday, 17 May 2024 08:34 PM

මේ වගේ අයට මයික් අල්ලන මාධ්‍යවේදීන් කියන අයගේ කන් පලන්න ඕනේ...

:       0       4

JK Friday, 17 May 2024 11:47 PM

ඉල්ලා අස්විය යුතුයි.. කාලකණ්ණි...

:       0       4

Nandalal DE SILVA - France Saturday, 18 May 2024 04:53 AM

පත්තරේ තිබුණේ පින්තූරෙ දැක්ක ගමන් මනුස්සයා පාතාලකාරයෙක් වග පේනවා. මේකෙ මැති සබයට යවපු ඡන්ද දායකයින්, මෑන්ව කළින් දැකලාම නැද්ද?

:       0       6

නිහාල් Saturday, 18 May 2024 06:51 AM

මෙයාගේ අම්මා අතින් නොවිය යුතු දෙයක් වෙලා...

:       0       5

Banda Saturday, 18 May 2024 08:15 AM

නොවිය යුතු දේ වුනේ මෙයාගේ අම්මා අතින්, මෙයා ඉපදෙන්න මාස දහයකට කලින් උපත් පාලන ක්‍රම පාවිච්චි නොකර වැරදි සතෙක් එක්ක සෙල්ලම් දැමීමෙන්...

:       0       6

sk Saturday, 18 May 2024 09:26 AM

සිදුවිය යුතු දේ අපි මහ මැතිවරණයේදී කරන්නම්...!

:       0       5

achini Saturday, 18 May 2024 09:32 AM

කිසිම උගත්කමක්, බුද්ධියක් නැති මේ වගේ අය රඟන්නේ රාජපක්ෂලාට සට්ටැඹිකම් කරන නිසයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1734 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 14 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1089 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1640 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1146 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 613 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37969 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25014 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 278 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site