IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


නිවසේ තනිව සිටි කතගේ ගෙල සිරකර මරා දමලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රාජගිරියේ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  සිරිමා ගොපල්ලව නැමැති  72 හැවිරිදි කාන්තාවකි.

මෙම නිවස දෙසින් කාන්තාවක මහා හයියෙන් කෑ ගසනු ඇසුණු අසල්වාසියකු පොලිස් හදිසි ඇමැතුම් අංශයට කළ දැනුම් දිමක් මත පොලිසිය පැමිණ ඇත.

එම නිලධාරධාරීන් නිවසේ ඉදිරි දොර කඩා පරික්ෂා කිරීමේදී නිවසෙහි සාලයේ වැටී තිබූ ඇයගේ මළ සිරුර දක්නට ලැබී ඇති අතර ගෙල සුදු පාට රෙදි කඩකින් තද කර තිබෙන අයුරු දක්නට ලැබුණු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

ඝාතනය සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (4)

නිවසේ තනිව සිටි කතගේ ගෙල සිරකර මරා දමලා

wajira Sunday, 26 September 2021 01:09 AM

කුඩු /පෙති නැති කිරීමට සහාය වීම ජන මාධ්‍ය වගකීමකි .අනාගත පරපුර රැකගමු

:       0       9

ajith Sunday, 26 September 2021 03:19 AM

කෙනෙකුට තමන්ගේ නිවසේ තනිව වසන්ට බැරි තරමට මේ රට අනාරක්ෂිත වෙලා. පොලිසිය පැමිණෙන විට බොහෝ අපරාධ සිදුවී හමාරයි. ආත්මාරක්ෂාව සඳහා ගිනිඅවි ළඟ තබා ගැනීමට අවසර දිය යුතුයි.

:       0       9

ලුම්බිණි Sunday, 26 September 2021 06:30 AM

අද වයසක කෙනෙකුට තනිව ජීවත් වීමටවත් බැරි තත්වයක් ඇවිල්ල තියෙන්නේ. ඉතාම කණගාටුදායකයි.

:       0       12

fairoos Sunday, 26 September 2021 12:15 PM

මිනීමරුවන්ට නිදහස ලැබෙනකොට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ...

:       1       11

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 335 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 2710 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 3021 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 7863 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 3562 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 481 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 265 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 585 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1704 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site