( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව සහ කොහුවල පොලිස් බල ප්‍රදේශ වල නිවෙස් බිඳුම් 13 ක් සිදුකර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපොළ සොරා ගත් සිව් දෙනෙකුගෙන් යුත් කල්ලිය අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි
සැකකරුවන් අතර මීට පෙරද නිවෙස් බිඳුම් ගණනාවකට සම්බන්ධ කහතුඩුවේ " ලාකා" නැමැත්තා ද සිටින බව පොලිසිය කියයි
එම පුද්ගලයන් සොරාගත් දැව කපන යන්ත්‍රයක් ,බර උසුලන යන්ත්‍රයක් ඩ්‍රිල් යන්ත්‍ර කීපයක් ,යකඩ කපන යන්ත්‍රයක් මෙන්ම තවත් උපකරණ කිහිපයක් සහ සොරකම් වලට යොදා ගත් යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත
සැකකරුවන් සිව්දෙනා අතර සොරබඩු මිලදී ගත් පුද්ගලයා සිටින බවත් පොලිසිය කියයි.ඉකුත් මාස කිහිපය තුළ සැකකරුවන් විසින් කහතුඩුව හා කොහුවල ඉදි කරමින් පවතින සහ දැනට පදිංචි නිවාස වලට ඇතුළු වී රන් ආභරණ ,විදුලි උපාංග සොරා ගෙන තිබිණි
සැකකරුවන් විසින් සොරාගන්නා ලද රන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පෙන්න එම රන් භාණ්ඩ සොයාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අග්බෝපුර ප්‍රදේශයේදී බස් රථයක් කැබ් රථයක ගැටී ඉදිරියෙන් පැමිණි ලොරි රථයේ මුහුණට මූණ ගැටීමෙන් සිදුවූ අනතුරකින්
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය අවුරුදු තෙදිනේ දිනකට රුපියල් කෝටි 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධ
රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් වටිනා හෂීෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඒවා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සහ ඔවුන්ට ආධාර අන
අලුත් අවුරුදු තෙදිනේ අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් 134,498,800 මුදලක ආදායමක් ලැබී ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ( අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරන අං
ජී.එස්.පී. ප්ලස් බදු සහනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත කණ්ඩායමක් මේ මාසය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවස
රතිඥ්ඥා දල්වන විට ඇස් කන්නාඩි පළඳින ලෙස කොළඹ අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඉල්ලීමක් කරති.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නිවෙස් බිදුම් කළ 4 ක් අත්අඩංගුවට