IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නිවසේ සිට වැඩ කිරීම ලබන සතියේ සිට

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට  අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.



අදහස් (11)

නිවසේ සිට වැඩ කිරීම ලබන සතියේ සිට

saliya Sunday, 12 June 2022 08:41 PM

වැටුපත් ගෙදරටම ගෙනත් දෙන්න. පින් සිද්ද වෙනා ඔබට...

:       3       19

mp Monday, 13 June 2022 04:11 AM

ගෑසුත් එවන්න. නැත්නම් නිවසේ සිට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ.

:       0       0

Roshan Monday, 13 June 2022 06:44 AM

පනින රිළවාට ඉනිමන් බැන්දා වගේ... කොහොමත් පිනටනේ පඩි ගන්නේ..

:       1       1

Sisira Monday, 13 June 2022 06:50 AM

කන්තෝරු වෙලාවේදීවත් හරියට නියමිත වැඩේ නොකරන රජයේ සේවකයින් ගෙදර ඉඳගෙන කොහොමට වැඩ කරයිද?

:       0       3

චන්දන Monday, 13 June 2022 07:13 AM

පාසල් වල තත්ත්වය මොකක්ද? ළමයි පාසල් යවන්න අමාරුයි...

:       0       2

jayasekara Monday, 13 June 2022 09:31 AM

වැඩට ගිහිල්ලත් වැඩ නොකරන එකේ... මරුවට තියෙයි. පුළුවන් නම් තවත් තැනක ජොබ් එකක් කරයි. අනේ මේ වගේ මෝඩ තීරණ... රාජ්‍ය සේවයෙන් රටක් දියුණු වෙයිද?

:       0       4

Vira Monday, 13 June 2022 09:54 AM

කොහොමත් මේ අය ගෙදර ඉඳන් තමයි වැඩ කළේ...

:       0       3

LGPJ Monday, 13 June 2022 11:07 AM

ගරු ඇමැතිතුමනි, ගෙදර වැඩකරන අයද ඒ කට්ටිය?

:       0       2

ganegoda Monday, 13 June 2022 12:38 PM

කොහොමත් දැන් ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගන්න තමයි වෙන්නේ.

:       0       0

ranjith Monday, 13 June 2022 12:44 PM

ඔබලාත් ගෙදර ඉඳන් වැඩකරන්න. පාර්ලිමේන්තු ඇවිත් කරපු දෙයක් නැහැනේ.. අවුරුදු 02කට රට බංකොළොත් කළා. වැදගත් දෙයක් කතා කරන්නෙත් නැහැනේ... ඒනිසා මහජන මුදල් නාස්ති නොකර ගෙදර ඉඳන් වැඩ කරන්න.. ඡන්දෙන් පස්සේ ගෙදරම ඉන්න පුළුවන් වෙයි.

:       0       1

fairoos Monday, 13 June 2022 01:30 PM

පාර්ලිමේන්තුවත් ඕනෑ නැහැ... ගෙදර ඉඳන්ම කට්ටියම වැඩ කළා නම් හරි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1201 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1887 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 687 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1936 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 218 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1268 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site