(ඩබ් ඒ පියතිලක )
හිගුරක්ගොඩ ගුවන්තොටුපල අසන්නයේ වරාහේන මාර්ගයේ නිවසක නිධන් සෙවිම සඳහා කැණිම්කළ නිවස හිමිකරු හා තවත් පුද්ගයෙක් වතුර මොටර් ඇතුළු උපකරණ රැසක් අද (18) හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ අතුඅඩංගුවට පත්ව ඇත්තේ වරාහේන පාර , ගුවන්තොටුපල අසල , හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි (70) හැවිරිදි නිවස හිමිකරු සහ (49) හැවිරිදි දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විසින් කළ විමර්ශන අනුව මෙම පුද්ගලයින් ළිදක් කපන මුවාවෙන් නිධන් ගැනිමේ අරමුණ ඇතිව කැනීම් කටයුතු කර තිබේ.
නිවාසහිමියන් පවසා ඇත්තේ ළිදක් කපන බවයි. පොලිසිය පවසා සිටින්නේ එම ස්ථානය කල පරික්ෂාවේ දි කැනීම් කරමින් තිබු ස්ථානයේ සිට මිටර් තුනක් පමණ දුරින් අංග සම්පුර්ණ ලෙස ගඩොලින් බදින ලද ළිදක් ඇති නමුත් ඒ අසන්නයේම ළිදකට උචිත නොවන ලෙස දෝනාවක් ලෙස පොලිසිය එම ස්ථානයට යන විටත් කැනීම් කරමින් සිට ඇත. එම සථානයේ තිබි වතුර මොටර් එකක්, දිග ජල නල පද්ධතියක්, උදලු බාල්දි ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප
කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්
නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල
සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවසක නිධන් හැරූ හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට