(රංජන් කස්තුරි)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම පළාත පුරා වෛද්‍ය වඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නිල රැස්වීම් හා සාකච්ඡාවලදී වෛද්‍යවරුන්ට අප්‍රසන්න ආකාරයේ වචන භාවිතකරමින් පරිභව කරන අතර ඔහු කෙරෙහි නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් අප්‍රසාදය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ මහතා පැවැසීය.
රජයේ වෛද්‍ය නිලදාරීන්ගෙ සංගමය නැගෙනහිර පළත් ආණ්ඩුකාරවරයාට ලිපියක් මගින් දැනටමත් විරෝදය අප්‍රසාදය පළකළ බව ද ඔහු කීය.
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නැ‘හිර වෛද්‍යවරු ආණ්ඩුකාරවරයාට විරෝධය
Bamunuarachchi Monday, 24 July 2023 06:40 PM
නියමයි දොස්තර මහතුනි, නිස්සංක නිසි තැන තියෙන්න. වතු කන්කානියෙක් ආණ්ඩුකාරයෙක් වුණාම අශ්වයාට අං ලැබුණා වගේ දඟලනවා වගේ. මෑන් කන්කානි පාට් දානවා වගේ...
Nimal Monday, 24 July 2023 06:59 PM
ජරාපක්ෂට නොදෙවෙනි කාලකණ්ණි හැතිකරයක්...
ravin Tuesday, 25 July 2023 04:55 AM
උගතුන් හා නූගතුන් අතර ටහමා .නූගතා තමයි දුර්වලතාවයන් වසාගන්න උගතා දක්වන ආකල්ප