IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


නොළුම් කුලුන නැරඹූ දස ලක්‍ෂ වැනියාට ලක්‍ෂ 2 ක තෑගි

(යොහාන් භාසුර)

‘නොළුම් කුලුන’ නැරඹීම සඳහා දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගත් මාතලේ විල්ගමුව ප්‍රදේශයේ සිවුදෙනකුගෙන් යුත් පවුලට රුපියල් ලක්‍ෂ එකහමාරක මුදල් ත්‍යාගයක් සහ රුපියල් 50,000 ක් පමණ වටිනා වෙනත් ත්‍යාග අද (26) පිරිනැමීය.
නොළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම පැවසුවේ දස ලක්‍ෂ වැනි ප්‍රවේශපත මිලදී ගන්නා පුද්ගලයා අහඹු ලෙස තෝරාගත් බවත් එම ප්‍රවේශපත මිලදී ගන්නා තෙක් ඔවුන් එවැනි ජයග්‍රහණයක් පිළිබඳව නොදැන සිටි බවයි. 

(ඡායාරූප: නිමලසිරි එදිරිසිංහ)



අදහස් (2)

නොළුම් කුලුන නැරඹූ දස ලක්‍ෂ වැනියාට ලක්‍ෂ 2 ක තෑගි

කිරිපුතා Wednesday, 26 July 2023 11:43 PM

හරියට කර ගත්තොත් නෙළුම් කුළුණ ලංකාවේ තියෙන හොඳම shopping mall එක කරගන්න පුලුවන් . උඩට ගිහින් වට පිට බලලා එන එකෙන් විතරක් වැඩක් නෑ.

:       2       6

ජහමනයා Thursday, 27 July 2023 03:30 PM

නෙළුම් කුළුණ design කරලා තියෙන්නේ සාමාන්‍ය බූරුවෙක් නෙමෙයි. car park එක, එක තැනක. ticket counter එක, තව තැනක. කුළුණ වෙනම තැනක. මොළේ කලඳක් තියෙන එකෙකුට තේරෙනවා පයින් එන අයටටයි වාහන වලින් එන අයටයි හැමෝටම පොදු තැනක ticket counter එක දාන්න, හය ශ්‍රේණිය ජ්‍යාමිතය කරලා තියෙනවා නම්, ඇවිදින්න අවශ්‍ය වන දුර අවම වන විදියට. operations management වලට උගන්වනවා floor planning කියලා විෂයක්. ඒ ඕනේ නෑ, common sense තියෙනවා නම් most optimized layout එක හොයා ගන්න විදිය ඕනේ හරකෙකුට තේරෙනවා, නෙළුම් කුළුණ design කරපු ගොන් බාස් ට ඇරුනාම. ඒ මුකුත් බැරි නම් අඩු ගානේ board එකක් දාපන් car park එකේ ඉඳන් කුළුණ පැත්තට එන තැන, ticket counter එකට යන පැත්ත පෙන්නන්නලා. මේ වගේ ගොන් වැඩක් කරන්න පුළුවන් අසාමාන්‍ය බූරුවෙකුට විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 2 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 217 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 842 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 113 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 61 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 1228 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site