IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


නෙළුම් කුළුණ පිපුණු අයුරු බලන්න දන එති නිරතුරු

(අංජුල මහික වීරරත්න)

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු අද ආරම්භ කෙරිණි.

ටිකට් පතක් ලබා ගෙන නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාව අද දිනයේ පැමිණ සිටින අයුරු දැකගත හැකි විය.

නෙළුම් කුලුන මුදුනට යාම සඳහා ටිකට්පත් රුපියල් 500 සහ රුපියල් 2000 මිලකට අලෙවි වේ.

(ඡායා ගයාන් අමරසේකර)



අදහස් (10)

නෙළුම් කුළුණ පිපුණු අයුරු බලන්න දන එති නිරතුරු

chandima Thursday, 15 September 2022 08:40 PM

ඔය බලන්න. අපෙ මිනිස්සුන්ට ගෙවල් වල ඉදල ඇතිවෙලා කිසි වෙනසක් නැතුව. දිගු කාලයක් කොවිඩ් නිස ගෙවල් වල හිරවුනා. තවත් කාලයක් ඉන්දන හිගය නිස හිර වුනා. ඉස්සර ඉන්දන තිබෙද්දි හිතෙ හැටියට විවිද සන්චාර, වන්දනා ගමන් ගියා. එහෙම උන්නු මිනිස්සු මෙ වගෙ අවස්තවක බුරුතු පිටින් එලියට එනව. එක වලක්වන්න බැහැ. මිනිස්සු ජනාදිපති මන්දිරේ බලන්න වැල නොකැඩි ගියෙත් ඒ නිසා. නැතුව අරගලයට සහායටම නොවෙයි.

:       3       9

කිරි පුතා Thursday, 15 September 2022 11:45 PM

අධි වේගී මාර්ගයක ඉක්මනින් ඇවිත් නෙලුම් කුළුන දැක බලා සතුටු වී සහ මෙවැනි දේ රටට තිබීම පිලිබඳව ආඩම්බර වී මේවා කන්නද කිය කියා හදපුු අයට බැන බැන යමු.

:       30       137

siri Friday, 16 September 2022 12:01 AM

නැව ගිලෙනවා ඒඋනාට බෑන්ඩ් එක චුන් ගහනවා. ඔය එකතු කරන්නේ රටේ සල්ලිම නේද ? ඔයිට වැඩිය හොඳ නැද්ද කනුව මුල පින් කැටයක් තියල ඒකට "පින්සිද්දවෙයි කීයක් හරි දාපල්ලා" කියල දැන්වීමක් ගැහුවනම්.

:       75       30

Nandalal DE SILVA - France Friday, 16 September 2022 12:38 AM

මා පදිංචි ෆ්‍රාන්ස් වල ටිබෙන සිය වසකටත් වඩා පැරණි අයිෆල් (අයිෆල් කුලුන) සමග තරග කිරිමට ශ්‍රී ලන්කවටත් එවනි උස කුලුනක් ඔන කිය, නහයෙන් අඩපු පැංචගෙ දොලදුක සංසිදුවීම සදහා, අප්පච්චියෙක් විසින් චීනන්ගෙන් අති විශල පොලියකට නයක් අරගෙන හදපු කුලුන නෙලුම් කුලුන නමින් හිස් අහස ඩෙස බල සිටි !!!! එහෙත් මෙරටෙ Eඉෆ්ෆෙල් කුලුනෙ නිර්මතෘ, ගුස්ටෆ් ඒෆ්ෆෙල් තුම එය ඉඩිකිරිම සන්ඩහ චීන නයක් ගත් බව ප්‍රන්ශ ඉතිහස පොත් වල නැත, ඒෆ්ෆෙල් කුලුන වෙනුවෙන් ලියා තිබෙන කිසිම පොතකවත් චීන නයක් ගන සදහන් නැත. ශ්‍රී ලංකාවෙ තිබෙන ප්‍රශ්න සමග, ඔතරම් මිලක් ගෙවා අහසට නැගිමට පුලුවන් අය රටෙ ඉන්නවද ? කුලුනෙ චීන නය අපසු ගෙවිමට ටිකට් පත් ලක්ශ කීයක් අච්චු ගසිමට සිදු වෙද කිය ගනන් බලිමට පුලුවන් ආර්කථක ගුරුන් අපේ රටේ සිටීද කියා සැක සහිතයි.................................................................

:       8       3

randil Friday, 16 September 2022 08:41 AM

මේවා මැජික් කරගෙන රඟන එවුන්ට අනුකම්පා කරමු. හොරා කාපුව අපේ මෝඩ ජනයා විසින් ගෙවනවනම් වෙන මොන කතාද? අනේ ඔය සල්ලිවලින් පොත් ප්‍රදර්ශනේට ගිහින් දරුවෙකු පොතක් අරන් දීපාල්ලා. රටට ඔය තරම් ආදරේ නම්.

:       59       27

sk Friday, 16 September 2022 09:28 AM

අරගල, වෙනස්කම් කුමටද මෙවැනි පිරිස් ඉන්න රටකට?

:       41       15

SISIRA Friday, 16 September 2022 09:33 AM

රටේ තරුණ පරපුර බුද්ධිමත් බව නම් පේනවා.

:       40       11

Bamunuarachchi Friday, 16 September 2022 09:46 AM

රාජපක්ෂලාගේ වැඩ... ආඩම්බරයක්...!

:       14       66

Hafeel Friday, 16 September 2022 01:06 PM

රාජපක්ෂලාගේ කිසිම ව්‍යාපෘති ලාබ ලබන්නේම නැහැ. සේරම පාඩු ලැබෙනවා හෝ අසාර්ථකයි. හොරා කන්න තමයි වැඩ කළේ... හම්බන්තොට වරායට සහ සූරියවැව ක්‍රීඩාංගණය ඉදි කරන්න ගත්තු ණය සහ වියදම් කරපු ගාන අතර විශාල පරස්පරයක්. ඒ වගේම නොරච්චෝල බලාගාරය විටින්විට අක්‍රීය වෙනවා. කොහොමද ගැහිල්ල?

:       4       6

sunil Friday, 16 September 2022 12:16 PM

මෙවැනි කුළුණුවල විදුලි බිල දරන්නේ කවුරුන් විසින්ද?

:       4       5

ඔබේ අදහස් එවන්න

දියත

දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 156 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 795 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1956 1

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 611 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1376 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 164 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site