(ඉන්දිකා රාමනායක)
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 29 වැනි බඳවා ගැනීමට අයත් භටයින්ගේ විසිර යාමේ උත්සවය ඊයේ (5) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානාත්වයෙන් ත්‍රිකුණාමලය එම බලකා මුලස්ථානයේ දී පැවැත්විණි.
විශේෂ යාතා්‍ර බලඝණයේ අනදෙණ නිලධාරීන් කපිතාන් නිශ්ශංක වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණ යටතේ පුහුණුව නිමකළ නිලධාරීන් තිදෙනකු හා භටයින් 19 දෙනෙක්ට නාවික හමුදාපතිවරා විසින් අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණයේ ලංඡන පැළදීමෙන් පසු සමන්විත කණ්ඩායම මෙදින විසිර ගියහ.
පුහුණුවෙන් ලද පන්නරය විදහා දක්වමින් මෙහිදී ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් පැවැත් වු අතර ඒ සදහා බෙල් 212 හෙළිකොප්ටර් යානායක් ද උපයෝගි කරගෙන තිබිණි.
තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිර
වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම
ලංකා ඛනිජ තෙල් සංස්ථා පාලන අධිකාරිය ගෙන ඇති අත්තනෝමතික තීරණයක් හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහෝමයක මෙන්ම ලංගම ඩිපෝවල අද (19) ඉන්ධන නොමැතිවීම බවත්
කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බ
රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නාවික හමුදා විශේෂ බලඝණයේ භටයෝ විසිර යති