IMG-LOGO

2025 ජනවාරි මස 05 වන ඉරිදා


නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින් ජානමය අනුපිළිවෙල හඳුනාගැනීම පිළිබඳ වැඩමුළුව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය වෛද්‍ය විද්‍යා පීඨයේ දී පසුගියදා (2) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

අභ්‍යාවකාශය තුළ දී පවා එහි සිටින ජීවීන්ගේ ජාන හඳුනා ගැනීමේ හැකියාව ඇති මෙම නවමු තාක්ෂණය ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් වෙත හඳුන්වාදි මේ අරුමුණින් මෙය පැවැත්විණි.

මෙහි ප්‍රධාන දෙසුම සිදු කරන ලද්දේ ඔක්ස්ෆර්ඩ් නැනෝපෝර් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විද්‍යාඥ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආචාර්‍ය ලක්මාල් ජයසිංහ විසිනි.

වැඩමුළුව සංවිධානය  වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය නීලිකා මලවිගේ හා එම විශ්ව විද්‍යාලයය මහාචාර්‍ය වෛද්‍ය චන්දිම ජීවන්දර යන මහාචාර්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

 



අදහස් (0)

නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්

ඔබේ අදහස් එවන්න

දියත

රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක්
2025 ජනවාරි මස 05 10 0

මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව


පොකුණ සුද්ධ කරන්න ගිහින් විදුලිය වැදිලා
2025 ජනවාරි මස 05 27 0

වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අ‍ැතැයි වවුනියාව පොලිසිය කියයි.


උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා
2025 ජනවාරි මස 05 223 1

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණිය


කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු - මැණික් කොල්ල තිදෙනකු අල්ලයි
2025 ජනවාරි මස 05 189 0

ආතර් වී දියේස් හෙවත් කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණි


කෘෂි රසායන තොගයක් සමඟ4ක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 05 96 1

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍ර


සිසුවිය බිය ගන්වා අසභ්‍ය කෙටි පණිවිඩ- වීඩියෝ යවලා
2025 ජනවාරි මස 05 762 1

දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 419 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 211 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 204 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site