IMG-LOGO

2025 පෙබරවාරි මස 02 වන ඉරිදා


නිධන් ගන්න ගිය පහක් මාට්ටු

(චමිලා අල්විස්)

හොරණ කඳන උතුර සුසාන භූමිය ඉදිරිපිට මාර්ගයේ නිවසක් පිටුපස ගල්තලාවක නිධානයක් ගැනීමට කැනීම් කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු සහ ගල් විදීමට යොදාගන්නා වායු පීඩන යන්ත්‍රයක් කැන්ටර් වර්ගයේ ලොරි රථ ත්‍රී රෝද රථයක් ඇතුළු උපකරණ රාශියක් සමග අද සවස අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි .

සැකකරුවන් ඇඹිලිපිටිය, බුලත්සිංහල, ගෝවින්න, රැටියල,කොබවකුත් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු තිස්පහත් හතළිහත් අතර පසුවන්නන් බව පොලිසිය පවසයි .

හොරණ පොලිස් ස්ථානයේ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් පුද්ගලික ඔත්තු කරුවන් කිලෝමීටරයක පමණ වපසරියක් වටා යොදා ගනිමින් ඉතා සූක්ෂම අයුරින් මෙම කැණීම සිදුකර ඇති අතර ඔවුන් දින කිහිපයක් තිස්සේ මෙම කැණීම සිදුකරමින් සිට ඇති බවත් අත්අඩංගුවට ගත් දින කැණීම් සිදුකර අවසන් අදියරේ තිබූ බවත් විමර්ශනවලදී තහවුරු වී ඇත .

 



අදහස් (0)

නිධන් ගන්න ගිය පහක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 

දියත

නිතී විරෝධි දුම්වැටි සමඟ අයෙක් ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 02 37 0

රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන


සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 02 73 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමු


අද වැස්ස නෑ
2025 පෙබරවාරි මස 02 45 0

දිවයිනේ වැසි තත්වය අඩුවීමක් අද දින බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නෙමෙයි
2025 පෙබරවාරි මස 02 601 0

ආණ්ඩුව ගත්තේ යන්න බලාගෙන නොවේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයක් අමතමින් පැවසීය.


පූර්ව ළමාවිය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
2025 පෙබරවාරි මස 02 88 0

පූර්ව ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් එය මධ්‍යම රජයටත් සියලු පළාත්වලටත් එක ලෙස අදාළ විය යුතු බවත් අ


මීගමුව සංචාරක නගරයට විදුලිපුර ධාවකයාගේ අවධානය
2025 පෙබරවාරි මස 02 450 0

අනිසි ලෙස කුණු කසල බැහැර කිරීම, කැඩී බිඳී ගිය බොට්ටු සහ ධීවර ආම්පන්න හේතුවෙන් අපවිත්‍රව ඇති මීගමුව කලපුව සහ අවට ප්‍රදේශය සංචාරක කර්මන්තයට සහ ධීවර කර්ම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 72 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 711 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 722 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site