IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී

(සුජිත් හේවාජුලිගේ සහ දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන මහතා හදිසි රෝගී තත්වයකින් අද අභාවප්‍රාප්ත විය.

ඔහු දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

 



අදහස් (4)

පා.ම. කේ.එච්. නන්දසේන දිවියෙන් සමුගනී

චාන්දනී වීරසිංහ Thursday, 04 April 2024 07:58 AM

කෙනෙක් මියගියාම දුකක් ඇතිවෙනවා ඒත් ඉතින් කොවිඩ් කාලයේ පොහොට්ටු රජය සමහරක් නිළධාරි තර්ජන කරමින් බියගැන්වීම් කරමින් ජනතාවට දුන්නු එන්නත් නිසා එදා කොවිඩ් වලින් නොමැරුන බව ඇත්ත වුනත් අප සැමගේ ශාරීරික ප්‍රතිසංස්කරණය බොහෝසෙයින් නැතුවම ගියා ඒක අපි දැනට විදවනවා.ඒක මොහුටත් බලපාන්න ඇති කියලා හිතෙනවා කොහොම නමුත් එදා එලෙස විවිධ බියගැන්වීම් කල එවුන්ට නම් හොදක් වෙන්නෙ නැහැ ඒ අනුව නම් පොහොට්ටුවෙම කෙනෙකුට මෙහෙම වීම ගැන කණගාටුවක් ඇතිවෙන්නෙත් නැහැ

:       21       21

නිහාල් Thursday, 04 April 2024 09:27 AM

ඒ උනාට ඉතින් විශ්‍රාම වැටුප බිරිඳට ගෙවන්න එපැයි

:       7       21

රවී Thursday, 04 April 2024 11:53 AM

නන්දසේන කිව්වම එක පාරටම මතක් වුණේ ඉල්ලා අස්වූ කෙනා

:       0       2

සකල ගුරු Friday, 05 April 2024 06:10 AM

නිහාල් මහතාගෙ අදහස දැක්කම මෙහෙම දෙයක් මතක් වුනා. ඇත්තටම රජයේ සේවයේ අවුරුදු තිහක් හතලිහක් සේවය කල කෙනෙකුට නියම ආකාරයට විශ්‍රාම වැටුප් නොගෙවන බව ඉතාමත් පැහැදිලියි ශාක්ෂි තියෙනවා. සමහර විට දේශපාලන හිතවතුන්ට වැඩෙයෙන් ගෙවනවාද කියලා සැකයක් ඇතිවෙනවා. ඒක එහෙම වුනත් රටේ ජනාධිපති ලෙසට හිටපු කෙනෙකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබෙනවා. ඒකට සේවාකාලයක් නැහැ .උදාහරණයක් හැටියට ජනාධිපති කෙනෙකුට මැතිවරණයට පස්සෙ අවුරුදු පහක් නැත්නම් හයක් අවම වශයෙන් තනතුර දරන්න පුළුවන් .ඉතින් එම කාලය කරන්න බැරුව පැනල ගියා වුනත් ඔහුට හෝ ඇයට සම්පූර්ණ විශ්‍රාම වැටුප් ලැබෙනවා .ඊළඟට පත්වෙන අනුප්‍රාප්තිකයා සදහාත් විශ්‍රාම වැටුප් ලැබෙනවා .ඉතින් එහෙම නම් අවුරුදු පහක් නැත්නම් හයක කාලයට ජනාධිපති වෙනුවෙන් විශ්‍රාම වැටුප් දෙකක් ගෙවනවා. හරිනම් ජනාධිපති තනතුර සදහා නිස්චිත විශ්‍රාම වැටුපක් නියමකර තනතුර දැරූ කාලයට අනුපාතිකව විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කරන්න ඕන

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 480 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 647 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 266 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 405 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1457 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site