( චමිල් රූපසිංහ)
බෝගම්බර බන්ධානාගාරයේ රැදවියන් පිරිසකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමත් සමඟ තම ජීවිත අවදානම් මට්ටමකට පත්ව ඇතැයි කියමින් එහි රඳවා සිටින 100 කට ආසන්න රැඳවියන් පිරිසක් වහලය මතට නැගී අද (12) පෙරවරුවේ විරෝධතාව නිරත වූහ.
විරෝධතාවයේ යෙදෙන රැදවියන් පවසන්නේ බෝගම්බර පැරණි බන්ධනාගාරය වෙත තාවකාලිකව යොමුකර සිටින බන්ධනාගාර රැඳවූවන් තිහකට අධික පිරිසකට කෝවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවයි.
විවිධ චෝදනා සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ අටසීයකට ආසන්න පිරිසක් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර රැඳවූවන් තිස් ගණනකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණත් තමන් අතරින් බහුතරයකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර නොමැති බවත් එම පරීක්ෂණ කඩිනමින් කළ නොහැකි නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙස විරෝධාවට එක්ව සිටි රැඳවූවෝ පවසයි.
මේ සම්බන්දව අදහස් දැක්වු මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසුවේ වෙන් වෙන් ලෙස රඳවා සිටි මෙම රැඳවියන් මේ ආකාරයට එක්විමෙන් කොරෝනා රෝගය තවදුරටත් පැතිර යාමේ අවධානමක් උද්ගත වන බවත් මෙම තත්ත්වය පැහැදිලි කොට රැඳවූවන් බිමට බස්සවා ඔවුන් සියලු දෙනාට පී සී ආර් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද ඒ මහතා කීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පී සී ආර් කරන්නැයි බෝගම්බර රැඳවියන් පිරිසක් විරෝධතාවක්
Raveendra Friday, 13 November 2020 03:46 AM
කෝ මේ අපෙ මේ NGO ටකරන් මඩු හැතිකරය.. කෝ මේ කරටම ගෙන නටනා ඒ කට්ටිය. සිරකරුවොත් මනුස්සයෝය කියමින් රැගුවේ නුඹලා නේද.. ඔක්කොම මකබෑවුනේ කොයි ලෝකෙද.