IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පී.සී.ආර් සාම්පල රැගෙන ආ ගිලන් රිය අනතුරක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර වස්කඩුවේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට රැගෙන එමින් තිබූ පී.සී.ආර්. සාම්පල් ප්‍රවාහනය කළ ගිලන් රථයක් කැස්බෑව හන්දියේදී  මෝටර් රථයක හැටී පෙරළීමෙන්  එහි රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අනතුරත් සමග ගිලන් රථය මීට 50ක් පමණ දුරට පෙරළී ගිය බව සිද්ධිය දුටුවෝ පවසති.

තුවාල ලැබූ ගිලන් රථ රියැදුරා කළුබෝවිල රෝහලට ඇතුළත කර ඇති අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (5)

පී.සී.ආර් සාම්පල රැගෙන ආ ගිලන් රිය අනතුරක

Dilshan Wednesday, 09 June 2021 02:05 PM

බාල ඉන්දියන් ඇම්බියුලන්ස් වල මේවා වෙනවා. දියුණු ඇම්බියුලන්ස් වල ස්වයංක්‍රීයව අනතුරු අවම කරගන්න පවා පහසුකම් තිබෙනවා. දැන් සැපද?

:       99       1

zeylanicusWednesday, 09 June 2021 04:46 PM

නොදන්නා දේවල් කියන්න එපා. මේක ජපන් ටොයෝටා වාහනයක්. අනික කොච්චර හොඳ වාහනයක් වුණත් අනතුරකදී එක එක විදිහට හැසිරෙන්න පුළුවන්...!!! 

:       0       1

ganegoda Wednesday, 09 June 2021 02:08 PM

අයියො මෙහෙමත් සිද්ධවෙන දේවල්

:       0       1

Gunda Wednesday, 09 June 2021 05:28 PM

මේක ජපන් ඇම්බියුලන්ස් එක්කද ?

:       0       0

dhamneth Wednesday, 09 June 2021 05:59 PM

මේ පින්තූරයේ තිබෙන වාහනය නම් හොඳ වර්ගයක ජපන් වාහනයක්...!!! 

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 97 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 290 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 509 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 824 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 427 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site