(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත තබා කිලෝ මීටර් කීපයක් දුරට රැගෙන ගිය කුඩු ජාවාරම්කරුගේ බිරිය ගංජා සමග උඩහමුල්ල නිවසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
සැකකාරිය සන්තකයේ තිබී ගංජා ග්‍රෑම් 400 ක් පොලිස් භාරයට ගෙන ඇත
අධිකරණයේ අවසරය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බන්ධනාගාරය වෙත ගොස් , ප්‍රධාන ජාවාරම්කරු හා රියදුරුගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අනාවරණය කර ගත් තොරතුරු අනුව නිවස දැඩි පරීක්ෂාවට ලක් කෙරිණි
එම තොරතුරු අනුව පොලිස් නිලධාරීන් උඩහමුල්ල වැටකෙවිල පාර ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී නිවස පරික්ෂා කිරීමේදී දෙවන මහලේ සඟවා තිබූ ගංජා හමු වූ බව් ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පො.සැරයන් අනතුරුට ලක් කළ කුඩු ජාවාරමාගේ බිරිය ගංජා සමග මාට්ටු
Nihal Saturday, 02 October 2021 12:19 AM
අනේ මන්දා ඉතින්..
Perera Saturday, 02 October 2021 12:30 AM
පොලිසියට සාක්ෂි ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්
දිනුර Saturday, 02 October 2021 06:56 AM
අපරාධකරුවන් ගේ පවුල් වල සාමාජිකයන්ට කරන පහත් වැඩ නවත්වන්න නව නීති සකස් වන නව ආණ්ඩුක්‍රමයක් පැමිණිය යුතුයි.
Sanju Saturday, 02 October 2021 10:56 AM
පවුලේ අයත් දැනුවත්ව හා එයාලත් එකතු වෙලා තමයි මේවා කරන්නේ... අහිංසක මෝඩ පවුල් පිටින් විනාශ කරන්නේ...
SL Saturday, 02 October 2021 06:25 PM
ඔයාල හොඳට හොයල බලන්න, ලංකාවේ වැඩිපුරම මත් කුඩු විකුනන්නේ ගැහැණු අය. මගේ නෑ වන පුතෙක් කුඩු වලට ඇබ්බැහි වුණා, කුඩු එන්නේ එයාගේ යාලුවාගේ අක්ක හරහා කොළඹ ඉඳලා ගමට එවන්නේ අක්කා. පළවෙනියට යාලු වෙනවා, කන්න බොන්න,ගෙදර එන්න ගන්නවා. හොඳට යාලු වුනාට පස්සේ, හෙමිහිට යෝජනාව ගෙනෙනවා කුඩු,ගංජා බොන්න. එතකොට සමාජය ගැන හරි හැටි අවබෝධයක් නැති ළමයින් මේවට අහුවෙනවා, කාටවත් කියන්න ලැජ්ජයි, බයයි ඒවා නිසා බාහිර සහය නැතිවෙනවා. පළමුව කරන්නේ නොමිලේ දෙන එක. දෙවනුව කරන්නේ සල්ලි වලට දෙන එක ,සල්ලි නැති වුනහම කරන්නේ මත්කුඩු එහා මෙහා ගෙනයන්න උදව් ගන්න එක. ගොඩක් පුරුක් වල උඩින්ම පිරිමියා සහ ඔහුගේ බිරිය/ හිතවතිය ඉන්නවාමයි.