IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට

(අමිල චින්තක ගමගේ)

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කරන බව යාපනයේ සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ( 8) නිවේදනය කළේය.

ජනාධිපතිවරණයට ද්‍රවිඩ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය හා දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි.

සී.වී විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්,දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, හා සිවිල් සංවිධාන එක්ව මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත.දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය තවම ප්‍රකාශ කර නැත.



අදහස් (5)

පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට

රංබොඩ Thursday, 08 August 2024 04:43 PM

එච්චරයි අඩුවකට තිබ්බේ...!

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 08 August 2024 04:52 PM

මේ ගොල්ලෝ කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවාද කියලා පැහැදිලි නැහැ. මොනවා වුණත් අරමුණ කාගේ හරි ඡන්ද කඩන එකයි. ඊට වැඩිය දෙයක් මෙයාලාට කරන්න බැහැ...!

:       2       0

shantha Thursday, 08 August 2024 06:25 PM

මාලිමාවට ජයවෙව්වා !!!

:       2       1

Lakvasiyo Thursday, 08 August 2024 07:44 PM

මහජාතියේ කියාගන්නා පිරිස් දැනටමත් 17 දෙනෙක් විතර ඉදිරිපත් වෙන්න සූදානම්ලු. ඔය අතරේ සමගිව රැස්වෙන්න සමගිව සාකච්ඡා කරන්න. සමගිව විසිර යන්න උගන්වමින් හාමුදුරුවෝ දෙනමකුත් ඇප මුදල් තැන්පත් කළාලු... මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින් 17500000/ ක් නම් එයින් 14000000 ක් සිංහල කියමුකෝ එතකොට 14000000ක් 17 න් අවශ්‍ය නැහැ 7 කින් බෙදමු. එතකොට එක් අයෙකුට ලක්ෂ විස්සක් නැත්නම් විසි පහක් පමණ වෙනවා. එහෙම වෙනවාට කියනවා නොවෙයි... ඉතින් එයිනුත් වැඩිම ගත් දෙදෙනා ඉතිරි කර අනෙක් අය අයින් කළොත් කියන්න වෙන්නේ බෙදී ගියොත් රට යයි සුන්වී කියලා නේද? කොහොම වුණත් ඊයේ අනුනායක හාමුදුරුවෝ වදාල ආකාරයට පුද්ගලික වාසි තකා ජනතාව බෙදීගියොත් වෙන්න පුළුවන් දේ උතුරේ සහෝදර ජනතාවත් පෙන්වා දීලා තියෙනවා...

:       1       0

sam Friday, 09 August 2024 07:40 AM

අපරාදෙ යාපනයේ ජනතාවගේ ඡන්දය... මේ වගේ ගොබ්බයින් කට්ටියක් කොළඹිනුත් ඉල්ලනවා. මේකෙන් වෙන්නේ මේ ඡන්ද ඔක්කොම කුණු කූඩෙට යන එකනේ.. මේ අයත් ප්‍රධාන කඳවුරු එක්ක ඡන්දෙ දුන්නා නම් ඒකෙන් යම් වැඩක් වෙනවා. ඔය වියදම් කරන සල්ලිවලින් යාපනයේ ඉන්න දුප්පත් ජනතාවට වැසිකිළි, ගෙවල්, දොරවල් හදලා දුන්නා නම් කොච්චර පිනක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 722 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4646 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2793 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1367 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28029 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site