IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට

(අමිල චින්තක ගමගේ)

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කරන බව යාපනයේ සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ( 8) නිවේදනය කළේය.

ජනාධිපතිවරණයට ද්‍රවිඩ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා දෙමළ සිවිල් සමාජය හා දෙමළ ජාතික දේශපාලන පක්ෂ අතර ගිවිසුමක් පසුගියදා අත්සන් කෙරිණි.

සී.වී විග්නේෂ්වරන්ගේ දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ, ප්ලොට්,දෙමළ ජාතික හරිත ව්‍යාපාරය, දෙමළ ජාතික පක්ෂය, හා සිවිල් සංවිධාන එක්ව මෙම පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇත.දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය තවම ප්‍රකාශ කර නැත.



අදහස් (5)

පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට

රංබොඩ Thursday, 08 August 2024 04:43 PM

එච්චරයි අඩුවකට තිබ්බේ...!

:       0       1

අරවින්ද මොනරවිල Thursday, 08 August 2024 04:52 PM

මේ ගොල්ලෝ කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවාද කියලා පැහැදිලි නැහැ. මොනවා වුණත් අරමුණ කාගේ හරි ඡන්ද කඩන එකයි. ඊට වැඩිය දෙයක් මෙයාලාට කරන්න බැහැ...!

:       2       0

shantha Thursday, 08 August 2024 06:25 PM

මාලිමාවට ජයවෙව්වා !!!

:       2       1

Lakvasiyo Thursday, 08 August 2024 07:44 PM

මහජාතියේ කියාගන්නා පිරිස් දැනටමත් 17 දෙනෙක් විතර ඉදිරිපත් වෙන්න සූදානම්ලු. ඔය අතරේ සමගිව රැස්වෙන්න සමගිව සාකච්ඡා කරන්න. සමගිව විසිර යන්න උගන්වමින් හාමුදුරුවෝ දෙනමකුත් ඇප මුදල් තැන්පත් කළාලු... මෙවර ලියාපදිංචි ඡන්ද දායකයින් 17500000/ ක් නම් එයින් 14000000 ක් සිංහල කියමුකෝ එතකොට 14000000ක් 17 න් අවශ්‍ය නැහැ 7 කින් බෙදමු. එතකොට එක් අයෙකුට ලක්ෂ විස්සක් නැත්නම් විසි පහක් පමණ වෙනවා. එහෙම වෙනවාට කියනවා නොවෙයි... ඉතින් එයිනුත් වැඩිම ගත් දෙදෙනා ඉතිරි කර අනෙක් අය අයින් කළොත් කියන්න වෙන්නේ බෙදී ගියොත් රට යයි සුන්වී කියලා නේද? කොහොම වුණත් ඊයේ අනුනායක හාමුදුරුවෝ වදාල ආකාරයට පුද්ගලික වාසි තකා ජනතාව බෙදීගියොත් වෙන්න පුළුවන් දේ උතුරේ සහෝදර ජනතාවත් පෙන්වා දීලා තියෙනවා...

:       1       0

sam Friday, 09 August 2024 07:40 AM

අපරාදෙ යාපනයේ ජනතාවගේ ඡන්දය... මේ වගේ ගොබ්බයින් කට්ටියක් කොළඹිනුත් ඉල්ලනවා. මේකෙන් වෙන්නේ මේ ඡන්ද ඔක්කොම කුණු කූඩෙට යන එකනේ.. මේ අයත් ප්‍රධාන කඳවුරු එක්ක ඡන්දෙ දුන්නා නම් ඒකෙන් යම් වැඩක් වෙනවා. ඔය වියදම් කරන සල්ලිවලින් යාපනයේ ඉන්න දුප්පත් ජනතාවට වැසිකිළි, ගෙවල්, දොරවල් හදලා දුන්නා නම් කොච්චර පිනක්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 249 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1824 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 764 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 581 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2262 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 552 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site