IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පක්ෂ කඩන කුමන්ත්‍රණයක් නාමල් හෙළිකරයි


(සුජිත් හේවාජුලිගේ )

පක්ෂ බෙදා වෙන්කර  අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කළත්   වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පක්ෂ බෙදා වෙන්කිරීමෙන් මැතිවරණ ජයග්‍රහණය කිරීම යල් පැන ගිය උපක්‍රමයක් බවද  හෙතෙම සඳහන් කළේය.

2019 දී බෙදීම නිසා එක්සත් ජාතික පක්ෂයට උරුමවූ අන්ත පරාජය ගැන සිතා වැඩ කළ යුතු බවත් පක්ෂ බෙදීම නිසා සිදුවන්නෙ නියත මැතිවරණ පරාජයක් බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

බෙදී යාම හේතුවෙන්  අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂද  සීසීකඩ ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කාට කාටත් ජයග්‍රහණය ලබාගත හැක්කේ    පක්ෂ කැඩීමෙන්  නොව එකට ශක්තිමත්ව නැගී සිටීමෙන්  පමණක්ම බවද සඳහන් කළේය. අද සමහරුන් පක්ෂ කඩන කොන්ත්‍රාත්තුව බාරගෙන කටයුතු කරන බවද ඔහු කීවේය.



අදහස් (17)

පක්ෂ කඩන කුමන්ත්‍රණයක් නාමල් හෙළිකරයි

Pankumburage Sunday, 07 July 2024 12:15 PM

ඔයාගේ තාත්තා සහ බාප්පා තමයි ඕකට හපන්නු...!

:       4       59

Lalla Sunday, 07 July 2024 12:32 PM

පක්‍ෂ කඩන්න නොවේ. පොදුජන පෙරමුණ කියන හොරුන්ට නිකමුන්ට ඇරුන පක්‍ෂය විනාශ කිරීම මිස පවතින්න ඕන කියල හිතනවද

:       0       33

පිටිගල මිලානෝ Sunday, 07 July 2024 12:36 PM

බොලාගේ අප්පුච්චානේ ජාති ආගම් බෙදා වෙන්කරලා කොටවලා දේශපාලනේ කලේ. හොදයි වෙන් වෙන්න ඕනෙ නැත්නම් ගිහින් හිටගන්නවකො මාළිමාවේ අගුපිලේවත්….

:       5       40

Kalpa Sunday, 07 July 2024 12:43 PM

ඡන්දයක් කියපල්ලකෝ කැඩෙන හැටි බලාගන්න...

:       0       29

Pradeep Kumara Sunday, 07 July 2024 01:05 PM

බය වෙන්න එපා, මේ සැරේ ඔය පක්ෂ ටික කඩලා බිඳලා දාන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඡන්ද දායකයෝ වන අපිම තමයි.

:       0       35

PATTA hora Sunday, 07 July 2024 01:25 PM

ඕකට ඉතින් පුරෝගාමියා තාත්තා තමයි. අනෙකා පිනා. දැන් ඒවා පටිසන් දීලා එනකොට අඬන්න එපා.

:       1       29

End Game @ Sunday, 07 July 2024 01:49 PM

පක්ෂ කැඩෙනවා නෙවෙයි වෙන්නේ දැන්... හොරු සේරම එකට සෙට්වෙනවා.

:       0       22

ජයනාත් Sunday, 07 July 2024 02:09 PM

තාත්තා ළඟපාතක නැත්ද..? ශ්‍රීලනිප කඩල තමයි තාත්තා පොහොට්ටුව හැදුවේ. දැන් කලකම් ඵල දෙනවා. තමුන්නැහැලා රනිල්ට සහයෝගය දෙන්න සූදානම් වෙනකොට කෑලි කීයකට කැඩෙයි කියලාද හිතන්නේ? ඊළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ පොහොට්ටුව ආදාහනය කරන්න වෙනවා...!

:       0       26

රාමන් Sunday, 07 July 2024 04:14 PM

@ජයනාත්. ශ්‍රී ලංකා එක මුලින්ම කැඩුවේ අනුර බණ්ඩාරනායක. මෛත්‍රීපාල සේනානායකට නිසි විදිහට තැන දුන්නා කියලා ගියේ. හැබැයි ආපහු ආවා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක. 1982දී කැඩුවා විජය එක්ක එක්කාහු වෙලා ශ්‍රී ලංකා මහජන පක්ෂය හදලා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මුල් වෙලා මෛත්‍රීපාල සිරිසේන ලව්වා පක්ෂය නැති කරන්න මුල්ගල තිබ්බා පක්ෂයේ මහ ලේකම්වරයා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කරලා. ඒ ගැන ඉන්දියාවත් එක්ක එකතු වෙලා කරපු දේවල් එයා ප්‍රසිද්ධියේම කියලා තියෙනවා. ඒ ඡන්දයත් දිනලා 2015 අගෝස්තුවේ පැරදුනු අයව පාර්ලිමේන්තු දාලා මහින්ද ඇතුළු පිරිසකට ඇති තරම් කරදර කරලා ඒ සමහරුන්ගේ පක්ෂ සාමාජිකත්ව සහ සංවිධායකකම අයින් කරනකොට තමයි මහින්දලා එළියට ගියේ. ඒ නිසා ඉස්සෙල්ලම චන්ද්‍රිකා නෝනාගෙන් පටන්ගන්න. ඒ වගේම එක්කෝ දේශපාලන ඉතිහාසය කියවන්න නැත්නම් ඒ විස්තර දන්න වැඩිහිටි අයගෙන් අහන්න.

:       9       7

ජයනාත්Sunday, 07 July 2024 05:01 PM

ඔයාට වැඩිය හොඳින් මම ඒ ගැන දන්නවා. රාමන්... එහෙම බලනකොට ආරම්භක එජාපය ගැන ඉඳලාම කියන්න වෙනවා. බණ්ඩාරනායක පක්ෂය හැදුවේ එජාපය කඩලා බව දන්නවාද? ඒ කතා ඕනෑ නැහැ. ආසන්නම සහ මාතෘකාව ට අදාල කරුණු විතරයි මම කිව්වේ...

:       1       0

ගමේ එකාලා Sunday, 07 July 2024 02:12 PM

රාජපක්ෂලා කියන්නේ බලය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් වුණත් කරන අය. බලලෝභී බඩගෝස්තරවාදී, හොර දූෂිතයින්. පාස්කු ප්‍රහාරය සිද්ද වෙන තැනට වැඩ සිද්ද කෙරුවා. බලයට එන්න ගේම් ගහන අය කියන කතා ගැන කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ...

:       1       19

ලියනගේ ආරච්චි කට්ටුව Sunday, 07 July 2024 02:14 PM

පොහොට්ටුව ඔහොම්මම ආවත්, කෑලි කෑලි ආවත් මෙදා පාර වාර්තාගත පරාජයක් නියතයි. ඉර, හඳ වගේ විශ්වාසයි. ලංකාවට ඔය කට්ටිය කරපු හරිය හොඳටම ඇති. දෙයියනේ කියලා මිනිස්සුන්ට වදයක් නොවී පැත්තකට වෙලා ඉන්නවාද? ළඟදීම මහ උළු ගෙදර යන්නත් වෙයිනේ... රට ගැන වෙහෙසන්න ඕනේ නෑ. උගත්, බුද්ධිමත් කට්ටිය ඉන්නවා ඒකට. ඔය පරණ ගොන් දේශපාලනය රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

:       0       23

විපරමා Sunday, 07 July 2024 02:33 PM

දූෂිත පවුල් පාලනේ අය තරම් බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත කපටි කෛරාටික කුමන්ත්‍රණ කාරයෝ ලොවෙත් නැතුව ඇති...

:       0       17

ලක්විදු Sunday, 07 July 2024 08:35 PM

පක්ෂ කෙසේ වෙතත් තමුන්නැහෙලගෙ පස්සවල් ටිකනං කැඩිල තියෙයි. දැන්ම හොද හයිය ඇති ජොකෙක් හොයාගෙන ඇදගන්න.

:       0       5

රෙක්ස් Sunday, 07 July 2024 08:37 PM

කව්ද ටොමියො මේ?

:       0       4

Rohana Sunday, 07 July 2024 08:54 PM

එතකොට ඔබලාගෙ පොදුජන පෙරමුණ හැදුනෙ SLFP එක කඩාගෙන නොවෙයිද? පස්සෙ ඒකෙන් කොටසක් රනිල්ට දීල දැන් ඔය පෙරමුණේම කොටසක් රනිල් පස්සෙ යන්නෙ මොකද ?

:       0       2

චතුරි Monday, 08 July 2024 06:04 AM

අප්පා වෙන්න ඇති කතාව ලියලා දෙන්නෙ. එයා දැන් වලපයයි ගොඩ පයයි ඉට කලින් නිකමව ෆෝම්කරන්න ඕනනෙ. අප්පානෙ සේරම සහතික රැකියා දුන්නෙ නාම්බන්ට අප්ප කරපුවා දන්න. කෙනෙක් නෙමේ මේ. මේ වගෙ උන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ ලන්කාවේ විතරයි. ඒකනෙ රට වලපල්ලට ගියේ. ඇමරිකාවෙ නම් මේවගේ උන් පාර්ලිමේන්තුවේ තනකොල ගලවන්නවත් ගන්නෙ නැහැ. පුදුම විදියට සුදුසු කම් බලන්නෙ. උසස් තැනක අතු ගාන්න හරි අඩුම ගානේ බල්ලා නාවන්නවත් මේ වගෙ හරක් ගන්නෙ නැහැ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 290 0

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 890 0

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 553 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1786 1

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1631 4

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 690 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36996 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24383 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 591 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 234 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site