IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දීඅද (7)පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් සහභාගී වූයේ නැත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ්  ආසාදනයවීමෙන් තවමත් නිරෝධායනවී සිටින හෙයින් ඔහුට රැස්වීම්වලට සහභාගිවීමට හැකියාවක්  නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මේ අනුව අද පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමටද සහභාගි නොවනු ඇත.

කතානායකමහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ  පැවැත්වුණු  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන්ප්‍රනාන්දු,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, වාසුදේව නානායක්කාර, ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ ප්‍රසන්න රණතුංග යන මහත්වරු ද  සමගි ජන බලවේගයේ  රංජිත් මද්දුමබණ්ඩාර ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ,දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ සුමන්දිරන් යන මහත්වරුද සහභාගි වූහ .


 

 



අදහස් (1)

පක්ෂ නායක රැස්වීමට මහින්ද- සජිත් නැහැ

siri Monday, 07 June 2021 04:49 PM

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වියයුත්තේ අගමැති වශයෙන්ද. පොහොට්ටු පක්ෂයේ පැවැත්ම ඇත්තේ එතුමාගේ නම නිසා බව ඇත්ත උනාට ඒ පක්ෂයේ නායකයා එතුමා නෙවේ නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති වියට්නාමයට
2025 අප්‍රේල් මස 29 65 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පුනර්ජනනීය බල ශක්තියට තවත් දොරක් අරී
2025 අප්‍රේල් මස 29 74 0

භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.


රබර් පාලන පනත පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 29 72 0

රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බැංකු මූල්‍ය ප්‍රකාශ -මෙහෙයුම් වාර්තාව ජනපතිට
2025 අප්‍රේල් මස 29 90 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත


ආර්ථික සංගණනයක් කරන්න යයි
2025 අප්‍රේල් මස 29 185 0

ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වියට්නාමය එක්ක අවබෝධතා ගිවිසුමක්
2025 අප්‍රේල් මස 29 163 0

ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1040 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 444 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site