IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි

(යොහාන් භාසුර)

පාකිස්තානය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකා රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරන පළාත් සංවර්ධන රග්බි තරගමාලාවට පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යලය අනුග්‍රහය දක්වයි.

එම අනුග්‍රහය නිල වඔයෙන් පිරිනැමීම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි සහ ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) පැවැත්විණි.

එහිදී මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහණ දී සිටින මෙම අවස්ථාවේ පාකිස්තානය විවිධ ආකාරයෙන් සහයෝගය දක්වන බවයි.

රග්බි ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දක්වන දස්කම් සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව අවධානය යොමු කර රග්බි ක්‍රීඩාවට ද අනුග්‍රහය දැක්වීමට තීරණය කළ බව ද මහකොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි මහතා කීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතා එහිදී පැවසුවේ සියලුම අංශ මුදල් පිළිබඳ ගැටලුවකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවකදී මෙම අනුග්‍රහය රග්බි ක්‍රීඩාවට වඩාත් වැඳගත් බවයි.  



අදහස් (1)

පාකිස්තානය ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුවටත් අත දෙයි

Prabha Monday, 13 June 2022 02:25 PM

ඇහුවෙත් අදයි.. පාකිස්තානයේ රග්බි ගැන...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1212 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1890 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 690 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1945 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 218 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1271 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site