(සුමිත් පොතුපිටිය )
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
සිසුවියන් තිදෙනෙකු කිසියම් බීම වර්ගයක් විෂවීමෙන් පසු හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බව සදහන් වේ.
තවත් සිසුවියන් දෙදෙනකුද හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බවද වාර්තාවන නමුත් ඔවුන් එම බීම පානය කර නොමැති බවද සදහන් වේ.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස 17, 15 සහ 12 වියැති සිසුවියන් පස් දෙනෙකු බවද සදහන් වේ.
විද්‍යාලයට වසර සියයක් සපිරිම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ පා ගමනක් පැවත ඇති අතර , ඉන්පසු සිසුවියන් දෙදෙනකු හදිසියේ අසනීපවීමෙන් රෝහල් ගතකර තිබේ.
ඉන් අනතුරුව පැවැත්වූ සංගීත වැඩසටහන් අතරතුරද තවත් සිසුවියන් තිදෙනකු ක්ලාන්තය සහ බඩේ දැවිල්ලක් වැනි රෝග ලක්ෂණ ඇති බව සදහන් කිරීමෙන් පසු රෝහල් ගතකල බවද විද්‍යාලයෙන් වාර්තාවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
Nilantha Sunday, 06 October 2024 11:41 AM
දැන් කාලයේ දරු දැරියෝ ටික දුරක්වත් පයින් යන්න කැමැති නැහැ. ගෙයින් මිදුලට බැහැලා ත්‍රීවීලර් එකක් නැත්නම් වෙනත් වාහනයක් අරගෙන තමයි පාසල් යන්නේ... සමහර අය පාසලට මීටර් 500 ක් වත් නැතුව තියෙද්දි වුණත් වාහනය නැත්නම් පාසල් යන්නේ නැහැ. එහෙම අයට පාගමනින් යන්න අමාරුයි... අවුරුදු 76 ක් කලේ මොනවා වුණත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද පේනවා නේද?