IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පුංචි ඡන්දය ගැන ඉඟියක් මාර්තු 3 වැනි දා

(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දාන නොපැවත්වෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණ ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. 

පළාත් පාලන මැතිවරණයට අලුතින් දිනයක් නියම කළ ද ලබාදී ඇති නාමයෝජනා හා ඇප මුදල් ඊට වළංගු බව ද මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය. 



අදහස් (6)

පුංචි ඡන්දය ගැන ඉඟියක් මාර්තු 3 වැනි දා

kamal Friday, 24 February 2023 05:11 PM

කලින් අච්චු ගහපු කොළටික අඩු නැතුව හොඳින් සුරක්ෂිතව ඇතිනේ. එහෙනම් කමක් නැහැ.

:       0       14

චන්දන Friday, 24 February 2023 06:47 PM

තත්ත්වය මේනම් ස්වාධීන කොමිෂන් සභා වලින් කිසිදු ඵලක් නැහැ . ඒ සියල්ල නමට විතරක්ම බව පහුගිය කාලෙ ඔප්පු කරලත් තිබෙනවා . ඒ වගෙම මේ හේතුව ඉදිරිපත් කරමින් ඉදිරියෙදි ඕනම මමැතිවරණයක් නොපවත්වා හැරිය හැකි බව පැහැදිලි නේද .

:       0       6

Sarath Rambukwella - NY Friday, 24 February 2023 06:52 PM

මේ අවස්ථාව ඡන්දයක් පැවැත්විය යුතු කාලයක් නොවේ. සියලුම පළාත් පාලන ආයතන විසුරුවා හැර, රට ස්ථාවරත්වයක් ඇතිවන තුරු, විශේෂ කොමසාරිස්වරුන් (පිළිගත් අපක්ෂපාතී පුද්ගලයින් මිස දේශපාලන හෙන්චයියන් නොවේ) පත්කර ඒවා පාලනය කළ යුතුයි. එම මුදල් පාසල් අවධියේ සිටින අනාගත පරපුරේ සුභසිද්ධිය පිණිස යෙදවිය හැකිය..

:       23       6

නිමේෂ් Saturday, 25 February 2023 07:45 AM

හොරකන් කරලා රට බංකොලොත් කරපු උන් දැන් චන්දෙ තියන්නේ නැත්තේ රටේ ඉන්න බහුතරයක් චන්ද දායකයෝ උන් ගැන දැනගෙන උන්ව එලවන්න බලන් ඉන්න නිසයි , රට විනාශ කරපු උන් ම රට දියුණු කරයි කියල හිතන් ඉන්න මෝඩයෝ දැන් ලංකාවේ නැහැ , ඔයා වගේ පිටරට ඉන්න බයියෙක් දෙන්නෙකට තවම එක ත්රෙන්නේ නැති උනාට.

:       1       9

anton austriaSaturday, 25 February 2023 09:59 AM

අපිත් පිට රට ඉන්නෙ . හැබයි අපි ට තෙරෙනව . එත් නොතෙරන හරක් තාම ඉන්නවා කියලා හිතුනා. වැඩක් නැ යලුවා . තාමත් ඉන්නෙ බත් කන හරක්

:       0       5

de silva Friday, 24 February 2023 08:37 PM

ඡන්ද තියන්නේ නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වළ දමන්න කටයුතු කළොත් IMF සහ පැන්රිස් ක්ලබ්, ඉන්දියාව සහ බටහිර රටවල් නම් අපේ පැත්තවත් බලන එකක් නැහැ. අපේ පොලී මුදලාලි චීනෙ නම් අපිව ගිල ගන්න කෙළ හල හලා බලා ඉඳීවි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1476 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 260 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 497 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 3548 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 529 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 2687 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 291 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1717 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site