IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පුංචි ඡන්දය ගැන මහින්ද දැඩි විශ්වාසයක

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය පත්වේ  යැයි තමා කිසිසේත්ම නොසිතන බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පරාජය ලැබුවහොත් එය  පිළිගැනීමට සූදානම් විය යුතු බව පැවසූ  රාජපක්ෂ මහතා එවැනි අවස්ථාවලදී වැරදුණේ කොතැනදැයි පාඩම් ඉගෙන ගත හැකි බවද සඳහන් කළේය.

පක්ෂයට ජනතාවගෙන් ඈත්වී ගමන් කළ නොහැකි බවද ඔහු  කීවේය.



අදහස් (22)

පුංචි ඡන්දය ගැන මහින්ද දැඩි විශ්වාසයක

Gubb Tuesday, 10 January 2023 12:50 PM

පෙරේත මහල්ලා

:       5       50

sam Tuesday, 10 January 2023 01:26 PM

රටම විනාස කර කර හොරාකාපු කාලක්න්නි මයින තවත් මල පෙරේය වගේ කියන හැටි . ‍යකෝ දැන්වවත්පල ගෙදර. තොපේ කාලක්න්නි නුගත් සාටකයො, තොපෙ නූගත් හෙන්චියිලයි ඒකතුවෙලා මෙ රට විනාස කලා මදිද.

:       5       47

Yurane Tuesday, 10 January 2023 01:57 PM

විශ්වාසෙ තියන් ඉන්න තියෙන්නෙ ඉතින්, ජයරත්න, බානි රේමන්ඩ් ගැන තමයි. චන්දෙ පැරදුනාම හදෙන හාට් ඇටැක් එකට

:       1       12

chinthaTuesday, 10 January 2023 04:56 PM

ජයරත්නලා බානි රේමන්ඩ්ස්ලා හොර මිනිමරුවන්ගේ මිනි බාරගන්නේ නැහැල්ලු දැන් . ....මෙයා කුරියා ගහන්නේ මහා පාරේ . ගඩාෆිට ලැබුන සබ්බුවම තමයි මිනිස්සුන්ගෙන් හම්බවෙන්නේ. හොර නාකියා.මැරුණාට පස්සේ මිනිය මුහුදට දානවා.

:       1       2

Dharmatileke Tuesday, 10 January 2023 02:01 PM

මේ මිනිහට මොලේ අමාරුවක් තියනවා

:       0       1

kamal Tuesday, 10 January 2023 02:04 PM

තාම මොලේ පෑදුනා මදි තව සැරයක් 69ලක්ශයක් වැඩි චදෙන් දිනන්න ඕනි මොලේ හොඳටම පෑදෙන්න

:       0       9

BamunuarachchiWednesday, 11 January 2023 06:06 PM

ඔව් ඔව්, මොලේ තිබුණානම් රනිල් වගේ රට ප්‍රභාකරන්ට දීලා ඇමරිකාවට වෙලා ඉන්න තිබුණා.. දෙමළුන්ට වැදිච්චි එකට මෙයාට තාමත් රිදිලා වගෙයි...

:       0       0

Hafeel Tuesday, 10 January 2023 02:13 PM

පක්ෂයට පොඩි තල්ලුවක් දෙන්න මෙයාට පුළුවන් වීරකැටිය ප්‍රාදේශීය සභාවට තරංග කළා නම්. කොහොමටත් මෙයා ගිහින් නවතින්නේ වීරකැටිය සමූපකාර චන්දයෙන්.

:       0       9

Vira Tuesday, 10 January 2023 02:18 PM

බල පෙරේතකමින් ඉන්න මේ නාකි හම්පඩයන්ට මේක දාලා යන්න හිතක් නෑ

:       0       0

sara Tuesday, 10 January 2023 02:19 PM

වරෙන් දෙන්න උඹටයි උඹගේ පවුලේ උන්ටයි රට කන්න ආයේ තොපේ අවසාන චන්දය තමයි මේක.දැන්වත් පල ගෙදර නාකි මයිනා .ඔටුන්න හිමි කුමාරයාට කියන්න ආයේ මේ රටේ ඉඩක් නැහැ කියලා

:       0       0

Nandana Tuesday, 10 January 2023 02:22 PM

විදවල මැරෙන එක සහ විදල මැරෙන එක කියල දෙයක් තිබෙ.

:       0       0

Sunil Tuesday, 10 January 2023 02:25 PM

සාටකය රටටම සාපයකි. විශ්වාසය පලුදු වෙන්න තව වැඩි කලක් නැහැ.

:       0       1

ranjith Tuesday, 10 January 2023 02:53 PM

රට බංකොලොත් කරල මිනිස්සු බඩගින්නෙ මෙ කාලකන්නින්ට චන්දෙ දෙයිද?

:       0       14

මහල්ලා Tuesday, 10 January 2023 03:06 PM

අම්මෝ මල පෙරේතයෙක් මුට තමා ජනතාවගේ දුක තේරුනේ නෑ ....හම්බ වෙයිද ඡන්ද..පොහොට්ටු සුනේ සුංග්

:       0       10

prasanna Tuesday, 10 January 2023 03:25 PM

මහිනද රාජපක්ෂට අකමැතිනම් චන්දය නොදි ඉන්න. රටේ නායකයකුට කතා කරන විදිහක් තියෙනවා. මොනවා උනත් අවුුු30 ක් තිබුන යුදධය ඉවරකලේ මෙතුමාගේ කාලෙ. කැබිතිගොල්ලෑව කොටි ගහලා මිනිසුන් 30ක් 40 ක් මැරිලා ඉන්න වෙලාවේ ඔය කිසිම නායකයෙක් බලන්නවත් ආවේ නැ. කොටි ගහලා විනාඩි 10 ක් යන්න ඉස්සරලා ආව. කොටි ගහන කලේ වෙන එක නායෙකයෙක් වත් ආවේ නැ. හොරාකාලා තියෙනවනම් නිත්‍යානුකූලව නඩු දමන්න. අනිවාර්යෙන් වැරදිකරලා තියෙනවනම් නිතිය ඉදිරියට ගෙන ආ යුතුයි

:       15       0

fairoosTuesday, 10 January 2023 05:31 PM

මේ වගේ බයියෝ තාම ලංකාවේ ජීවත්වෙන නිසා දිනන්නත් ඉඩ තියෙනවා. මේ අයට රටට හෙණ ගැහුවත් කමක් නැහැ තමන්ගේ නායකයා බලය ඉන්න ඕනි.

:       0       4

BamunuarachchiWednesday, 11 January 2023 12:41 PM

අපිට දිනන එක සිම්පල්... තව කාලයකට ඡන්දේ නොපැවැත්තුවොත්, මොකද මිනිස්සු දැනටම ඝෝටා ගියඑකට දුක්වෙනවා. අපිට ඕනේ හම්බයින් පන්නා ගන්න. අහවලා බස් පූජා කරන්නේ හම්බයින්ගේ නොමසුරු පරිත්‍යාග, මේ පරිත්‍යාගවලට ප්‍රති උපකාර වලට මස්කඩ කාරයින්ට අමාත්‍යංශ ලැබෙනවා...

:       0       2

පිටිගල මිලානෝ Tuesday, 10 January 2023 03:35 PM

කන්ඩ බැරිව කට වැනසී වැසීයන්… කතාකරන විට බොල් බොල් හඩ නැගීයන්… නින්ද නොයා කල පව් සිහි නැගීයන්… මකබෑවෙන්න වැහි නැති හෙන වැදීයන්…….

:       0       12

පප්ප Tuesday, 10 January 2023 03:59 PM

හරේ යම පල්ලො බලාගාන ඉන්නව සබ්බුව දෙන්න මේ රට හුරගෙන කෑවට

:       0       13

Athula Tuesday, 10 January 2023 08:45 PM

ඔව් ඔව් දැඩි විස්වාසයක් තියෙනවා. ඒකනේ සේරම කකුල් මාට්ටු දාන්නේ

:       0       0

sam Tuesday, 10 January 2023 11:25 PM

රටයි, සාසනයයි, ජනතාවයි, රටේ සාරධර්මයි විනාශකල මේ අය බලන්නේ තවතවත් මේ රට හොරාකන්නයි. නුඹලාගේ සක්කිලි දූෂිතයෝත් එක්ක මකබෑවියල්ලා...! 

:       0       2

Bamunuarachchi Wednesday, 11 January 2023 07:49 AM

මහින්ද මහතා පුංචි ඡන්දය ගැන දැඩි විශ්වාසයක ඉන්න එපා. ඡන්දය පවත්වන්නේ නැති බව ඔබ හිත ඇතුලෙන් දන්නවා මම මුළු හිතින්ම දන්නවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 539 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 960 0

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


ජාතික ලැයිස්තුවෙන් කිරිඇල්ල ඉල්ලා මල්වතු නාහිමිගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 741 0

විපක්‍ෂයේ හිටපු ප්‍රධාන සංවිධායක සහ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 471 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1272 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 577 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 22756 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18837 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 637 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1822 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site