IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පුජිත්ට-හේමසිරිට ඇප

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහ  හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට  කොළඹ මහාධිකරණය  විසින් අද  (05)  ඇප ලබා දුන්නේය.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය  වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන්  වූ චෝදනා මත  ඔවුන්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියේය. 

ඡායාරූප - ඉෂාන් සංජිව



අදහස් (50)

පුජිත්ට-හේමසිරිට ඇප

isuru Wednesday, 05 February 2020 06:34 AM

එතකොට පොලිස්පතිට මොකද වෙන්නේ ?

:       2       22

NishanFriday, 07 February 2020 09:24 PM

ඊට කලින් අහන්න ඕනෑහිටපු ජනාධිපතිට මොකද වෙන්නේ කියලා එයා වුවමනාවෙන්ම පාස්කු ප්‍රහාරය මග හැරලා ගියා කියලා මොවුන් නගන චෝදනා අනුව... රටම බලන් ඉන්නේ එ්ක ගැනයි...

:       0       1

kamil Wednesday, 05 February 2020 06:37 AM

මේ දෙන්නම පව්.

:       2       71

juliyan Wednesday, 05 February 2020 06:39 AM

ඇඟ බේරගන්න මේ මිනිස්සු දන්ගෙඩියට දැක්කුවා. මේවා දෙවියෝ බලන් ඉන්නේ.

:       1       152

janith Wednesday, 05 February 2020 06:44 AM

අනුන්ගේ පව් වලට බලෙන් දුකට පත්කරපු අහිංසක මිනිස්සු...... මෙහෙමත් රටක් ...

:       1       92

RaveendraWednesday, 05 February 2020 11:16 AM

ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.. නමුත් "අනුන්ගේ පව් වලට " මේ ගොල්ලෝ දුක්විඳිනවා කියන අදහස් අපට නම් අවංකවම කිසිසේත්ම පිළිගත නොහැක.. මොකද මෙයාලා බබාලාද? තම වගකීම් පැහැර හැරලා තියෙන්නේ " දේශපාලුවන්ගේ පක්කලි වැඩ කිරීමට " ගොස්... එබැවින් මෙම තොත්ත බබාලා දෙන්නට නිසි දඩුවම් ලැබේවා යන්න අපගේ අදහසයි. එලෙසම දියවන්නා ඔයේ පාදඩයින් 225ද මෙම මහා පාපකර්මයට දෑතම දිගුකර සහභාගි වී ඇති බැවින් එකදු කෙනෙකුට බේරීමට නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු...

:       246       303

thisara Wednesday, 05 February 2020 06:47 AM

ඇයි පොලිස්පතිට අප නොදෙන්නේ එයාට අප්‍රේල් වෙනකම් පොලිස්පති දුරය දරන්න නොදෙන්න වගේයි අපි හිතන්නේ.

:       7       18

kamal Wednesday, 05 February 2020 06:53 AM

මුලින් ඇප නොදීමටත් පසුව ඇප දීමටත් හේතුඇති.

:       0       37

ගගන Wednesday, 05 February 2020 07:03 AM

ආපහු කළු කන්නාඩි දාලා කතාකරන්න එපා

:       0       61

rana Wednesday, 05 February 2020 07:41 AM

දැන් ඕක දැනන් සිටි 225 ට ? අපි ඉදිරි ඡන්දෙන් ඇපෙත් නැතිව ගෙදර යවමු නේ...

:       0       78

MuhanWednesday, 05 February 2020 08:26 AM

ඔබ තුමාගේ අදහස හොදයි. නමුත් කීදෙනෙකුට ඕක තේරෙනවද ?

:       0       78

PerakumWednesday, 05 February 2020 09:16 AM

නොතේරෙනවම නොවෙයි. වහල් මානසිකත්වය ඊට එහා ගිහිල්ලා.

:       0       103

AsankaWednesday, 05 February 2020 09:31 AM

ඔබගේ අදහස හරි බව ඇත්ත... නමුත් කාටද වෙන දෙන්නේ කියලා කියන්නකෝ.. ඔය ඉදිරිපත් වෙන අයගෙන් තෝරනවා හැරෙන්න වෙන ගෙදර ඉන්න අයට දෙන්න බැහැනේ. එ්කයි මෙතන ප්‍රශ්නේ.. සුදුස්සන් රටෙත් නැහැ. ඉන්නෙම නුසුදුස්සෝ...

:       0       94

karunawathi Wednesday, 05 February 2020 07:42 AM

ගරු ජනාධිපතිතුමා පාස්කු ප්‍රහාරයේ නියම වැරදිකරුවෝ සොයාවි කියා මහජනයා විස්වාශයෙන් සිටිති.

:       158       224

nalin Wednesday, 05 February 2020 08:20 AM

මේ මිනිස්සු දෙන්නට වැඩිය මේ ප්‍රහාරයේ වලක්වා ගැනීමට බැරිවීමේ වගකීම හිටපු ජනාධිපති තුමා ගන්න ඕනේ.

:       0       544

abaran Wednesday, 05 February 2020 08:30 AM

පහත් තැනින් යයි ගලා ජලේ...

:       0       53

සනත් ඉතාලිය Wednesday, 05 February 2020 08:46 AM

ගහයි කියලා දැනගෙන හිටියා... මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ. හෝටල්වලට ආරක්ෂාව දෙන්න අපිට බැහැ. එයාලා ආරක්ෂාව සපයාගන්න ඕනේ... මාලුව නහින්නේ කට නිසාලු.. ඒත් මෙයා ඇතුළට ගිහින් තාත්තා කියපු නිසා පල්ලි නොගිය හරීන් එළියේ.. ඒ නිසා මට මෙයා අනුන්ගේ පව් කරගහපු එකට දුකයි.

:       1       68

lankaWednesday, 05 February 2020 03:04 PM

හෝටල් තියා පහුගිය ටිකේ ගෙදරටත් ආරක්ෂාව දිගන්න බැරි තත්වෙට නේ මෙයා වැටිලා හිටියේ . ආය නම් කන්නාඩි දාගෙන බයිලා ගහන එකක් නැහැ . දැන් ඔය ලොකු ලොකු තනතුරු වල ඉන්න කට්ටියටත් මේවා හොඳ පාඩම් . මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ප්‍රහාර සැලසුම් කරන බව දන දැනත් ඒවා කුණු කුඩේට දාලා මුදේ සංචාරකයෝ ස්පියර් ගන් වලින් මාළු අල්ලන එක ගැන මාස ගණන් කතා කරන්න ගිය හින්දා අන්තිමේට වෙච්ච වැඩක්... දැන් ඉතින් මෙයාලට දඬුවම මෙච්චර තමයි. මේ වගේ දේවල් හින්දා කිසිම ඉහළ නිලධාරියෙක් වැරදි කරන්න බය වෙන්නේ නැහැ...

:       0       59

janis Wednesday, 05 February 2020 08:49 AM

මේ අහිංසකයන් දෙන්නා බිල්ලට දීලා අයියෝ සිරිසේන කොහෙද ගියේ? නිදහස් උත්සවයට ඇවිල්ලත් නැහැ. රටම ගිනි තියලා... පාස්කු බෝම්බේ වෙලාවේ දැනගෙනම රට පැනලා කරපු විනාශයට දඬුවම් දෙන්න දෙවියන් වහන්සේ බලගනිත්වා...!!! 

:       0       375

PerakumWednesday, 05 February 2020 09:14 AM

ජානිස්, දෙවියන් වහන්සේට නෙවෙයි.., ජනතාවට කියන්න.! වෙලාවට නිසි දඬුවම ලබාදේවි...

:       62       263

sumithWednesday, 05 February 2020 09:29 AM

එ්කනේ හිටන් අතුරුදහන් වෙලා වගේ... එහෙම නැතිනම් කුඹුරට බැහැලා ගොයම් නෙලනවා වෙන්න බැරිද?

:       0       28

නෙවිල් Wednesday, 05 February 2020 08:58 AM

මේ වගේ සිද්ධියකදී කොයි රටකවත් ආරක්ෂක ලේකම් කියනවාද මම දැන ගෙන හිටියා. එත් එච්චර දරුණු වේ යැයි හිතුවේ නෑ කියලා.

:       177       82

kap Wednesday, 05 February 2020 12:18 PM

දේශපාලකයින්ට කත් අදින අයට මේවා හොඳ පාඩම්...

:       26       7

Jonana Wednesday, 05 February 2020 01:10 PM

හිනාව බලාපල්ලකෝ...!!! 

:       31       0

නුවන් Wednesday, 05 February 2020 01:38 PM

හේමසිරි ගැන නම් මන් දන්නේ නෑ. නමුත් පූජිත ජයසුන්දර කියන්නේ පොලිසියේ හිටිය දක්ෂ අවංකව රාජකාරිය කරපු සංවේදී හදවතක් තියන සුන්දර මනුස්සයෙක්... යහපාලන සමයේදී එතුමාව දේශපාලන ගොදුරක් වුණා. දේශපාලකයින්ට ඕනෑ විදිහට එතුමාව හසුරුවා ගත්තා. දේශපාලනය නොගෑවෙන්න මෙතුමා ඇත්තටම පූජිතයි, බස්නාහිර පළාත බාරව කටයුතු කරපු කාලයේ එතුමා විශාල වැඩ කොටසක් මහජනතාව වෙනුවෙන් කරා මේ වගේ හිරගෙවල්වල වැටෙන්න යම් කිසි අකුසලයක් බලවත් වුණා. මෙතුමාට තෙරුවන් සරණයි...!!

:       353       232

RaveendraWednesday, 05 February 2020 02:02 PM

නුවන් මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අවංක නිලධාරියකුව කෙසේ දේශපාලුවන්ට ඕනෑවිදියට හසුරුවන්නේද යන්න පහදා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. අවංක, දක්ෂ නිලධාරින් කිසිඳු දේශපාලුවෙකුට හැසිරවීමට හෝ නැටවීමට නොහැකි බව ඉතිහාසයේ අප නම් හොඳින් දැක ඇත. එලෙසම මහජන මුදලින් ජීවිතය ගෙනයන විශේෂයෙන් රජයේ නිලධාරීන් තම යුතුකම් තම වගකීම් අවංකව ඉෂ්ඨ කරන්නේ නම් කිසිඳු පාදඩ දේශපාලුවෙකුට එවන් නිලධාරීන්ගේ ළඟටවත් යාමට නොහැකි බවද කීමට කැමැත්තෙමු. "අනිත් අපතයා ගැන" කීමට ඇත්තේද මෙයමයි. තම රාජකාරිය තමන් උපන් මව්බිම වෙනුවෙන් "නිර්භීතව කර මූසල දේශපාලුවන්ගේ උදහසට ලක්වී ගෙදරයාම වඩාත් නම්බුකාරයි" තමන් උපන් බිමට අවැඩක් කරනවාට වඩා යන්න කීමටද කැමැත්තෙමු.

:       100       102

නුවන් Wednesday, 05 February 2020 07:04 PM

රවින්ද්‍ර මහත්මා වෙත , පුජිත ජයසුන්දර මහත්මයා යහා පාලනයේ දේශපාලන අතකොලුවක් උනේ කොහොමද ? අවංක නිලධාරින්ට එහෙම වෙන්න පුළුවන් ද ? මගේ පිළිතුර ... ඔව් එහෙම වෙන්න පුළුවන් කාලාන්තරයක් තිස්සේ ලංකා දේශපාලනයේ අතකොලුවක් වූන දෙපාර්තමේන්තුව තමයි ශ්‍රී ලංකා පොලිසිය පොලිසියේ ගොඩක් මහත්තුරු අවංකයි දක්ෂයි බුද්ධිමත් නමුත් දේශපාලකයන්ගේ බල පුළුවන් කාර කම් ඇගිලි ගැසීම් වලදී මොන තරම් අවංක නිලධාරියෙක් උනත් වැනෙනවා, වැනෙන්න වෙනවා.

:       5       25

නුවන් Wednesday, 05 February 2020 07:11 PM

මන් දන්නා පොලිසියේ හිත වතුන් කියන දෙයක් තමයි දේශපාලකයෝ නැත්තම් පොලිසිය මිට වඩා ලස්සනයි කියන එක ඒ අයගේ රාජකාරි වලට බාදාවක් මේ ජරා දේසපාලනය. මම ඡන්දෙ දුන්නේ ගෝඨාභය මැතිතුමාට මට විස්වාසයක් තියෙනවා එතුමා අපේ පොලිසිය ස්වාධින ආයතනයක් කරනවා කියලා. මේ වගේ තීන්දු තීරණ නිසා පුජිත ජයසුන්දර වගේ අවංක නිලධාරීන්ට වූණ දේ ගැන හරිම කණගාටුයි ලලිත් වීරතුංග වගේ අයට උනෙත් ඒකමයි.

:       0       37

de silva Wednesday, 05 February 2020 02:13 PM

බොරුනම් බලන්න රාජකාරිය හරියට නොකරපු වරදට මේ ගොල්ලන්ට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. බොරුවට නඩුව අවුරුදු කිහිපයක් ඇදගෙන ගිහිල්ලා විසිකරලා දමාවි.. මේවා අපිව රවටන්න කරන නාඩගම්, මේ ගොල්ලන් එකම පැලැන්තියේ පුද්ගලයින්..

:       76       77

piyarathana Wednesday, 05 February 2020 02:50 PM

මට මතකයි පාස්කු ‍ප‍්‍රහාරයට සති දෙකකට පමණ කලින් හිටපු ජනපති කියලා තිබුණා ඊළඟ 15වැනිදාට පස්සේ රටම හිරිවැටෙන දෙයක් සිදු වෙනවැයි කියලා.. ඒක කියලා හරියටම ඊට සති දෙකකට පමණ පසුව අප්‍රියෙල් 21වැනිදා ඔහු කියපු විදිහටම රටම හිරිවැටෙන බෝම්බ පිපිරුණා. ඔහු ඊට පස්සේ පවුල් පිටින් තිරුපති ගිහිල්ලා එතැනින් සිංගප්පූරු ගිහින් හැංගිලා ඉඳන් දින කීපයකට පස්සෙයි ආපහු ආවේ. මට සැක ඔහුත් බෝම්බ ප්‍රහාර ගැන කලින්ම සේරම දැනන් හිටියවත්ද කියලා.

:       0       20

NishanFriday, 07 February 2020 09:35 PM

මොකටද ආයෙත් සැක හිතන්නේ. රටේ ජනාධිපති හැටියට එයා නොදැන ඉන්නේ කොහොමද? එයා තමයි පාස්කු ප්‍රහාරයේ පළමුවෙනි විත්තිකාරයා. එයා එ්ක කලේ මේ ආණ්ඩුවට බලයට එන්න උදව් කරන්නයි දවස් 52 හොර ආණ්ඩුව පත්කරපු වෙලාවේ එයාට වෙච්ච ලැජ්ජාවට පලිගන්න.

:       0       13

Amula Wednesday, 05 February 2020 04:12 PM

හිටන්ට මොකද වෙන්නේ... අනේ මන්දා...?

:       0       7

isuru Wednesday, 05 February 2020 04:23 PM

සිරිසේන හිටපු ජනපති සමග මාස 6ක් ආරක්ෂක කවුන්සිලයේ සිටි එස්.එල්.ඒ.පී. මන්තිරිලා මේවාට කෙලින්ම වග කියන්න ඕනේ...

:       0       76

රොහාන් දයාදර පැරිස් Wednesday, 05 February 2020 04:31 PM

පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමා පන්සිල් රකින බෞද්ධ බැතිමතෙක් බුදුවදන ධර්මය රකින්නාව ධර්මය විසින් රකීවි රකීවි යන්නයි. සත්‍ය කවදා හෝ ජයගනීවි...

:       13       10

dayan Wednesday, 05 February 2020 04:33 PM

සත්‍යය ලෝව දිනාවි.., බොරුව බොරුවෙන් විනාශ වේවි...!!! 

:       0       15

thilak Wednesday, 05 February 2020 04:49 PM

වර්තමාන ගරු ජනපති මේ කාරණාවේදී සාධාරණය ඉටු කරනු ඇතැයි මහජනයා අවදියෙන්..

:       57       11

NishanFriday, 07 February 2020 09:32 PM

විහිලු කතා කියන්න එපා.

:       0       0

jinasiri Wednesday, 05 February 2020 04:52 PM

නියම වගකිව යුත්තෝ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට ගේන්න 69 ලක්ෂයක් ජනවරම එයයි.

:       0       82

NishanFriday, 07 February 2020 09:31 PM

අපෝ එ්ක වෙන්නේ නැහැ. මේක අවසන් කළොත් ඡන්දෙකදී විකුණගෙන කන්න මාතෘකාවක් අඩුවෙනවා.

:       0       1

BamunuarachchiSaturday, 08 February 2020 03:25 PM

නීතිය ඕන විදිහකට ක්‍රීයාත්මක කරන්න. නමුත් බලන්න ඒ මහත්වරු දෙදෙනා පිළිගන්න පැමිණෙන අයයි අර රන්ජන් බලන්න එන අයයි අතර වෙනස. එතනින් රන්ජන්ට සුදු හුණු ගැන මිනිස්සු කව්ද කියා හිතා ගන්න පුළුවන්.

:       2       2

kamani Wednesday, 05 February 2020 04:57 PM

මේ අවුල මේ කාරණාවේදී හිටන් පලවෙනි සැකකරු වේවි දෝ මන්දා...

:       0       63

NishanFriday, 07 February 2020 09:30 PM

හිටන් ඔක්කොම කරලා අහිංසක මිනිස්සුන්ව බිලි දීලා කෝටි 800 ක මන්දිරේක සැප විඳිනවා.

:       0       101

kamal Wednesday, 05 February 2020 05:00 PM

19 වෙනි සංශෝධනය නිසා අධිකරණයට ස්වාධීනව තීන්දු ගතහැකි බව හොඳින් පෙනේ..!!!

:       2       62

BamunuarachchiFriday, 07 February 2020 03:50 AM

ඔය කතා කොරන්නේ රන්ජන්ගේ කෙරුවාවල් අමතක කරලාද?

:       0       63

NishanFriday, 07 February 2020 09:28 PM

ඔයා මොන මාතෘකාවක් යටතේ කෙරෙන කතාවකදීත් කතා කරන්නෙම රන්ජන් ගැන. ඕකට කියන්නේ ඉරිසියාව කියලා බමුණෝ...

:       1       0

jagath Wednesday, 05 February 2020 05:05 PM

මේකට වගකිව යුත්තා ඔයා... හරිද හිටන්...!!!

:       0       19

NishanFriday, 07 February 2020 09:27 PM

අනිවාර්යයෙන්ම...

:       0       12

Bamunuarachchi Friday, 07 February 2020 03:48 AM

හෙමසිරී සහ පූජිත බිල්ලට දීලා වෙන කට්ටියක් බේරෙන්න හදනවාද කියා අපි හරියට දන්නේ නැත. නමුත් මම දකින්නේ හෙමසිරී සහ පූජිත ඇපලබා ගත්තාම ඒ ගොල්ලෝ පිළිගන්න එන අයගේ සහ රන්ජන් බලන්න එන මිනිසුන්ගේ වෙනස කොහොමද කියලා.

:       0       0

NishanFriday, 07 February 2020 09:26 PM

ඔයාට තියෙන්නේ රන්ජන් ගැන ඉරිසියාවක්. ඔයාට විතරක් නෙවෙයි ඔයාගේ ආණ්ඩුවේ නායකයින්ට තියෙන්නෙත් ඒ ලෙඩේ...

:       0       42

BamunuarachchiSaturday, 08 February 2020 03:21 PM

රන්ජන් වගේ රස්තියාදුකාරයෙක් ගැන ඊර්ෂ්‍යා කරන්න ඕනේ අර බබා කෙනෙක් එක්ක මටත් ඉන්න ආසාව තිබෙනවානම් පමණයි.

:       0       99

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 99 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 868 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3626 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 959 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1381 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1113 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site