IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පිටි කෝච්චිය ගේන්න හිටපු රියැදුරා සමාගමේ සාදයක

 

(විනීතා එම් ගමගේ)

 

චීනවරායේ සිට සීදූවේ ප්‍රීමා පිටි කම්හල දක්වා දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙලෙහි නියාමක ගමන්වාරය ඇරඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට පිටත් වූ පිටි සහිත දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව වාර්තා වේ.

මහව සිට එම දුම්රිය ගෙන යාමට නියමිතව සිටි දුම්රිය රියදුරු ඊට පෙරදින සමාගම විසින් සංවිධානය කළ සාදයකට සහභාගී වීමෙන් මේ තත්ත්වය උදා වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි'

එම ව්‍යාපෘතියේ නියාමක ගමන් වාරයන් යෑම දුම්රිය නියාමක සංගමය මුල් අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කළ පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය මෙම ව්‍යාපෘතියට කැමැත්ත පළ කර තිබේ'

එලෙස කැමැත්ත පළ කිරිමෙන් පසුව 11 වැනිදා දුම්රිය නියාමක සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී  සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාළ දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.

මෙම පිරිස නිලවෙලි හෝටලයට ගොස් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයක් හා කැබ් රථයකින් බවද වාර්තා වේ.

මේ සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇතැයි ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (4)

පිටි කෝච්චිය ගේන්න හිටපු රියැදුරා සමාගමේ සාදයක

Raveendra Sunday, 14 February 2021 11:24 AM

තම අයිතිවාසිකම් වෙනුවෙන්ම අර වර්ජන, මේ වර්ජන වලට ලවක් දෙවක් නැතිව කෑමොර දෙන පිංවත් උදවියට මේ මොකද වුනේ...?

:       0       1

Kasun Sunday, 14 February 2021 01:16 PM

ඉන්න හිතෙන රටක්...

:       0       1

සුමින්ද Sunday, 14 February 2021 01:47 PM

ලංකාවේ වෘත්තීය සමිතිකාරයන් තමන්ගේ අයිතිවාසිකම් ගැන නම් කතා කරනවා කලට වෙලාවට... හැබැයි යුතුකම් රාජකාරි නෑ කලට වේලාවට...

:       0       0

Bamunuarachchi Sunday, 14 February 2021 02:42 PM

අපේ මිනිස්සුන්ගේ හැටි කොතන හරි පිනට බොන්න තිබෙනවා නම් රාජකාරියත් අමතකයි. ගේ දොර පවුලත් අමතකයි. අඩුගණනේ සුමාන දෙකකටවත් වැඩ තහනම් කරන්න ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොහොර සහනාධාරයේ පමාවක් ඇතැයි පිළිගන්නවා
2024 නොවැම්බර් මස 27 31 0

ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


දිස්ත්‍රික්ක 9 කට නාය අනතුරු ඇඟවීම් නිවේදන
2024 නොවැම්බර් මස 27 3 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග
2024 නොවැම්බර් මස 27 73 0

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක


අ‘පුරේ ගමක් යටවේ
2024 නොවැම්බර් මස 27 655 1

පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය


සුළි කුණාටු අවදානමක්?
2024 නොවැම්බර් මස 27 812 0

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම


පීඩාවට පත් ජනතාව ළඟටම ගිහින් සහන දෙන්න
2024 නොවැම්බර් මස 27 471 0

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබා ගෙන පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 764 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site