(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"පෝට්සිටි"යේ ආයෝජන කටයුතු ඇරඹීමට සමාගම් හයක් ඉදිරිපත් වී තිබෙන බව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පෝට් සිටි ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන අතර මූල්‍ය රෙගුලාසි මේ වන විට සකස් කරමින් සිටින බවත් එය පාර්ලිමේන්තුවට ගෙනවිත් ගැසට් කළ පසුව ආයෝජන කටයුතු අරඹන්නට සමාගම් වලට ඉඩ ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අදියර දෙකක් යටතේ පෝට්සිටි ව්‍යපෘතියේ කටයුතු අරඹන අතර පළමුවෙන් තාවකාලික ව්‍යාපාර ඉදිකරන බවත් ඉන් පසුව ප්‍රධාන ව්‍යාපාර පැමිණි පසු එම ව්‍යාපාර ඉවත් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
නෙළුම් කුළුනේ ද කාමර සහ ගොඩනැගිලි බදු දීමේ කටයුතු සියයට හැත්තෑවක් අත්සන් මට්ටමේ තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහි ප්‍රදර්ශන කටයුතු වලින් රුපියල් මිලියන 218 ක මුදලක් උපයා තිබෙන බව පැවසීය.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝට් සිටියේ ආයෝජනයට සමාගම් හයක් එයි
sharm warn Thursday, 08 December 2022 01:25 PM
නම්බුකාර විදියට හිඟා කන අන්න පොහොට්ටුවෙ තව එක මොඩයෙක්. . මිලියන 218ක් කිව්වම මහ ලොකු ගානක් වෙන්න ඇති.. පව්...
Nimal Thursday, 08 December 2022 02:43 PM
ඇමතිලාගෙ කුට්ටිය කීයද?
SUNIL MILANO Friday, 09 December 2022 01:28 PM
SHARM WARN. කියන්නේ කිසිම හොඳක් දකින්නේ නැති කෙනෙක්.