IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

යුක්රේනයට නේටෝ සංවිධානයේ සොල්දාදුවන් එවූහොත් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් බටහිර දේශපාලඥයන්ටද අත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවූවේය.

යුක්රේන යුද්ධයට මැදහත් වුවහොත් බටහිර දේශපාලනඥයන්ට අත්වන ඛේදජනක ඉරණම සම්බන්ධයෙන් ඔවුන්ට කිසිඳු අදහසක් නොමැති බවද ජනාධිපති පුටින් ප්‍රකාශ කළේය.

රුසියාවට බටහිර රටවලට එල්ල කළ හැකි ආයුද තිබෙන බව බටහිර දේශපාලනඥයන්ට අමතක වී ඇතැයිද රුසියානු ජනාධිපතිවරයා පැවැසුවේය.එවැනි මැදිහත් වීමකින් සිදුවන්නේ ශිෂ්ඨාචාරයන් විනාශ කර දමනා න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ වීම පමණක් බවද රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ  කළේය.

ඔහු මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ යුක්රේනයට නේටෝ සංවිධානයේ භටයන් යැවිය යුතු බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රතිචාර දක්වමිනි.කෙසේ වෙතත් එම අදහස ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු නේටෝ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර ප්‍රංශ විපක්ෂය එම යෝජනාව දැඩිව විවේචනය කළේය.නමුත් එස්තෝනියාව සහ ලිතුවේනියාව එම යෝජනාවට පක්ෂ වූවේය.

එළඹෙන 15 - 17 දක්වා රුසියානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර එහිදී තවත් අවුරුදු 6 ක කාලයක් සඳහා ජනාධිපති පුටින් නැවත වරක් රුසියානු ජනාධිපති ධුරයට පත්වනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව විශ්ලේෂකයෝ පවසති.

 



අදහස් (7)

පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්

අරවින්ද මොනරවිල Friday, 01 March 2024 06:27 PM

මැක්රොන් පිස්සෙක්... තමන්ගේ රටේ ප්‍රශ්න විසඳාගන්න බැරි කෙනා අනුන්ගේ ප්‍රශ්නවලට අත දාලා පුටිංට කියලාම කරගන්න හදනවා...!

:       1       7

sam Friday, 01 March 2024 07:28 PM

මනුෂත්වය දැඩි තර්ජන එල්ලවූ එල්ලවෙමින් පවතින ජාත්‍යන්තර / ගෝලීය ගැටළු සඳහා විසඳුම් සෙවීමට රටවල් 190ක් නියෝජනය කරන්නා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් නොවන හේතුව කුමක්ද?

:       0       7

Don Pablo Escobar Friday, 01 March 2024 09:13 PM

පුටින්ගේ අන්තිම කාලේ... පිස්සුව තවත් තද වෙලා වගේ...

:       6       6

PATTA hora Friday, 01 March 2024 09:26 PM

මොන පුරාජේරු කියෙව්වත් යුක්රේනය හමුවේ පුටින් පරාදයි. දවස් 10න් ඉවරයක් කරනවා කියලා පටන් ගත්තේ, දැන් අවුරුද්දක් වුණා. මම හිතන්නේ පුටින් ළඟදි සෙත්ත පෝච්චි වෙයි.

:       7       6

chandima Saturday, 02 March 2024 05:15 AM

අඩේ අප්පා, එහෙනම් අපේ හමුදාව යවන්න බැරිද? රනිල්ලාට වෙන දේ බලාගන්න.

:       1       8

Bamunuarachchi Saturday, 02 March 2024 08:21 AM

නියමයි පුටින් මහත්තයෝ නියමයි.

:       5       11

de silva Saturday, 02 March 2024 11:24 PM

නියමයි පුටින් මහත්මයෝ... කියකියා ඉන්න මෝඩයෝ දන්නේ නැහැ. පුටින් යුරෝපේ ආක්‍රමණය කළොත් මුලින්ම බඩේ පාර වදින්නේ අපි වැනි සංචාරක කර්මාන්තයෙන් යැපෙන රටවල් වලට කියලා, අපට වැඩිම ආදායමක් ගෙනදෙන සංචාරකයෝ එන්නේ යුරෝපෙන්, ලෝකේ කිසිම රටක යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රර්ථනා කරමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1463 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 603 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 428 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 688 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 442 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1240 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site