IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


’’පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා’

(සුජිත් හේවාජුලිගේ )


චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මෙවැනි අවස්ථාවලදී "පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා" . යන  ගීතය මතකයට එන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය  විජේසිරි ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කළාය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී අද (11)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බව තමාගේ අදහස යයිද ඇය කීවාය.



අදහස් (16)

’’පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා’

Jeganathan Dhayalan Thursday, 11 January 2024 07:01 PM

තමන්ගේ පක්ෂය සජිත්ට විකුණලා පාර්ලිමේන්තුවට ආවා. පසුව ගෝඨාට එකතුවෙලා රට කෑවා. දැන් රනිල්ට කඩේ යනවා.

:       25       141

Mahasen Thursday, 11 January 2024 08:56 PM

රට බිලියන 12 ක් නය කරාට නොබෙල් එක දෙන්ඩ වටිනව

:       2       10

අරවින්ද මොනරවිල Thursday, 11 January 2024 09:18 PM

පිටුව පෙරලුවට ඩයනා පොත දන්නවා ජනයා...... ඒක නිසා ලබන සැරේ ගෙදර යන්න වෙනවා...........

:       5       17

Rata Perata Thursday, 11 January 2024 09:26 PM

වට්ටි අම්ම අංක 1

:       2       11

Prabha Thursday, 11 January 2024 09:45 PM

හොඳ වැඩේ... මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනාවාට..!

:       1       6

Rohana Thursday, 11 January 2024 09:57 PM

කාටහරි කඩේ ගිහින් මන්ත්‍රීකම රැකගැනීමට කරන ප්‍රයෝග මේවා. ලිස්ට් එකෙන් ආවොත් මිසක් ඡන්දෙකින්නම් එන්න බැරිබව දන්න නිසයි ඕව කියන්නේ.

:       3       13

chinthaka Thursday, 11 January 2024 11:50 PM

"ලන්ඩන් ගොනා " ලැහැස්තිවෙලා ඉඳපන්, චන්දෙන් පස්සේ ලන්ඩන් වලට හරි තුත්තුකුඩියට හරි මකබෑ වෙලා යන්න.

:       3       12

මැක්ස් Friday, 12 January 2024 06:39 AM

මයි3පාලත් නොබෙල් සාම කුරැල්ලෙක් විදිහට පෙුාමෝට් කරන්න උත්සාහ කළා නේද අර හෝදාපාලු යහපාලන කාලෙ?

:       1       9

සල්ලි Friday, 12 January 2024 07:27 AM

මේ අයට දෙන ඉඩ , රට වෙනුවෙන් දරුවන් වදන මවු වරුනට දුන්නා නම් රටක් වටී..

:       1       6

බද්‍රාණි Friday, 12 January 2024 08:25 AM

මේ වගෙ බුරිය කාන්තාවො රටට සම්පතක්.

:       1       7

Y.M.Somapala Friday, 12 January 2024 08:27 AM

බදුල්ල දිස්ත්‍රික්කයේ කාමින්ද විජේසිරිට ප්‍රශාන්ත්‍රයේදී ඔබේ කතාව නිවැරදි නැත, ඔහු සජිත් සහ රංජිත් මද්දුමබණ්ඩාර සමඟ රඟපානවා.

:       2       2

අපකීර්ති වර්ණකුලසූරිය Friday, 12 January 2024 09:11 AM

මෙයා නෙද අර දියවන්නාවෙ කලිසම් ගලවන්න හදපු කෙනා?

:       2       9

PATTA hora Friday, 12 January 2024 10:13 AM

නොදකින් මේ ගංජා මඟුල. කට ඇරියොත් කුණු මෝල වගේ. අධිකරණය ත් මේ ගෑණි ගාව බකං නිලාගෙන .

:       3       11

Amal Friday, 12 January 2024 10:16 AM

පක්ෂය සජිත්ට විකුණලා පාර්ලිමේන්තුවට ඇවිත්, පසුව ගෝඨාට එකතුවෙලා රට කාල, දැන් රනිල්ට කඩේ යනවාට නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතුයි. ගලි බව්සර් - නොබෙල් prize !!!

:       2       10

Kumara Friday, 12 January 2024 10:53 AM

මනාගේ කුණු කට ඇරුනොත් රටම විනාශයි

:       1       8

Kazi Shajahan Friday, 12 January 2024 02:50 PM

පිටුව පෙරළුවට ඩයනා... පොත දන්නවා රනිල්...! 

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 733 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 428 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site