(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව වයස්ගතම කිඹුලා වන වසර 123 ක් වයසැති හෙන්රි මේ වනවිට කිඹුල් පැටවූ 10,000 කට පියෙකුවී ඇති බවත් කිඹුලියන් සය දෙනකුට සැමියෙකුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හෙන්රි ලොව වයස්ගතම උරගයා වන බවද පැවැසෙයි.
වසර 30 ක කාලයක සිට හෙන්රි දකුණු අප්‍රිකාවේ ස්කොට්ස්බර්ග් නගරයේ සත්තු වත්තක ජීවත්වන බවත් හෙන්රි 1900 වසරේ දෙසැම්බර් 16 වැනිදා උපත ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බරින් කිලෝ ග්‍රෑම් 700 ක් වන හෙන්රි දිගින් අඩි 16 ක් පමණ වන බවද පැවැසෙයි. යුනෙස්කෝ ලෝක උරුමයක් වන බොට්ස්වානා රාජ්‍යයේ ඔකවන්ගෝ ඩෙල්ටාවෙන් ජීවිතය ඇරඹි හෙන්රි තරුණ කාලයේදී බොට්ස්වානා ගෝත්‍ර වලට විශාල තර්ජනයක් වී ඇත.
නයිල් කිඹුල් විශේෂයට අයත් හෙන්රිගේ ප්‍රියතම ගොදුර ළමයින් වී ඇතැයිද පැවැසෙයි. ලේ පිපාසිත හෙන්රිගේ අවසානයක් දැකීම සඳහා බොට්ස්වානා ගෝත්‍ර ප්‍රසිද්ධ දඩයක්කරුවූ ශ්‍රීමත් හෙන්රි නියුමාන්ගේ උදව් ඉල්ලා ඇති බවත් ඔහු හෙන්රි ඝාතනය කරනවා වෙනුවට අල්ලා කූඩු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ හේතුවෙන් මෙම දැවැන්තයාට හෙන්රි ලෙස නම තබා ඇති බවද පැවැසෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පැටවුන් 10,000 කට පියෙකු වූ කිඹුල් තඩියා
ධම්මික සමන්පුර Friday, 06 September 2024 12:23 PM
ඉතාමත් වටිනා ලිපියක්...!