(නිමන්ති රණසිංහ)
පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමපික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
යහපාලන ආණ්ඩු සමයේ මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ “යකඩ මිනිසා” නම් ව්‍යාපාතියේදීසිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයනේ ප්‍රශ්න කිරිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාව කැදවා තිබිණී.
ඒ අනුව අද (24) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණී පාඨලී චම්පික රණවක මහතා පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු ඉන් පිටව ගියේය.
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්
2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාඨලී සී.අයි.ඩී යෙන් පිටව යයි
kamal Friday, 24 September 2021 01:51 PM
පාඨලීව මොකකින් හරි ඇතුළට ගන්න. මොලේ තියෙන ඡන්ද දායකයෝ දන්නවා පාඨලීට වැඩ කරන්න පුළුවන් බව. එයාගේ වෙන මොන ප්‍රශ්න තිබුණත්, ඒ නිසා මෙයා අපේ අනාගතයට තර්ජනයක්... කොහොම හරි ඇතුළට දාන්න.
මාම Friday, 24 September 2021 01:58 PM
අපි විශ්වාස කරන වැඩක් කරන්න පුලුවන් කෙනෙක් මේ. නමුත් ඔහු වංචාවල් කරල තියෙනව නම් අපට ඔහු සමග ගමනක් නැහැ. ඔහු සම්බන්ද සත්‍ය ජනතාවට හෙලිකරන්න.
nalin Friday, 24 September 2021 03:08 PM
පාටලී කියන්නෙ වැඩක් කරන්න පුලුවන් කෙනෙක් සහ වැඩ කරල පෙන්නපු කෙනෙක්, ඉන්ජිනේරුවෙක් ගොඩක් දේවල් ගැන හොද දැනුමක් තියෙන කෙනෙක් ඉතින් එහෙම කෙනෙක් කියන්නෙ කට්ටියට තර්ජනයක්. මම දන්න විදියට මෙයාට කියල ගෙදරක් වත් නෑ, ඉතින් එහෙම බලපුවාම හොරකන් කලා කියන්න කියන්න දේවල් නෑ. බලමු මොකද වෙන්නෙ කියල. කොහොමත් පාටලී මොනයම් හෝ ක්‍රමයකට දේශපාලනයෙන් අයින් කරන්න ඕනෙ කියල කට්ටිය හිතනව ඇති.
අප්පුහාමි Friday, 24 September 2021 05:10 PM
සුද්දගෙන් නිදහස ලබා අවුරුදු 73ක් ගතවෙලාත් ඒ කාලයේ කියපු ලෙසට තවදුරටත් අපි සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කියමින් ලියමින් සිටිමු. ලෝකය ඉදිරියේ අධික ණය බරින් සිටිමු. දැන් සිටින දේශපාලන ක්‍රියාකාරිත්වය අනුව බලනවිට යම් ලෙසකින් හෝ මෙරට ගොඩ ගතහැකි මුලින්ම සිටින කෙනකු වන්නේ මෙතුමාට සහ තවත් එක් අයෙකුට පමණක් බව කිවහැකියි.
SUNIL MILANO Saturday, 25 September 2021 12:47 PM
මේ පාට ලීයක් නෙමෙයි. ගුල්ලෝ ගහපු දිරච්ච ලීයක්..