(එච්.චන්දන)
පුත්තලම නගරයේ පිරවුම්හලක පෝලිමේ සිටි අයකු මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ පුත්තලම - මනල්ගුණ්ඩුව පදිංචිකරුවෙකු වන අබ්දූල් කාසිම් මොහොමඩ් නියාස් (අවු:63) නම් අයෙකි.
සිය ලොරියට ඩීසල් ලබා ගැනීම සදහා පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ සිට ඇත. ඔහු තම ලොරියේම සිට ඇති අතර,ලොරි රථය ඉදිරියට ගමන් නොකරන්නේ කුමන හේතුව නිසා දැයි එම ස්ථානයේ සිටි අය සොයා බලන විට, ලොරි රථය තුළම ඔහු නිසොල්මන්ව සිටින ආකාරය අවට සිටි පිරස දැක තිබේ. පසුව ඔහුව කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත් , ඒ වන විටත් එම අය මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලමේ තෙල් පෝලිමකත් මරණයක්