(එච්. චන්දන)
පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබන කොරෝණ රෝගීන් හට ප්‍රයෝජනය ගැනීම සදහා අවශ්‍යය ඔක්සිජන් ගබඩා කළ හැකි සිලින්ඩර් තොගයක් ලබා පුත්තලම නගරය හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ 33 දෙනෙක් එකතු වි රෝහලට පරිත්‍යාග කළහ.
රුපියල් දාසය ලක්ෂහතලිස් පනදාක් පමණ වටිනා මෙම සිරින්ඩර් 25 පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරී එච්.ජේ.එම් අර්ජුන දුෂන්ත මහතා වෙත ලබා දුන්නේය.
මෙම ඔක්සිජන් සිරින්ඩර් තොගය පුත්තලම මූලික රෝහලේ කෝරෝනා රෝගීන් සදහා ඔක්සිජන් ගබඩා කර ගැනීමට මහගු පිටුවහලක් වන බවයි රෝහල් බලධාරින් සදහන් කරන්නේ.
මෙම අවස්ථාවට පුත්තලම මුලික රෝහලේ හෘර්ද රෝග විශේෂඥ වෛද්‍යය මහේන් බොරලැස්ස ,කායික රෝග විශේෂඥ වෛද්‍යය යු.ඩි.එන් ප්‍රසාද් , විශේෂ ශ්රේණියේහෙදි නිළධාරිනී එස්.පි. කුමුදිනී , රෝහල් පරිපාලන නිළධාරී කේ.පි.අයි මල්කාන්ති මහත්ම මහත්මියත් හා ව්‍යාපාරික පිරිසකගෙන් එක් වූහ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුත්තලමේ ව්‍යාපාරිකයන්ගෙන් පුත්තලම රෝහලට ඔක්සිජන් ටැංකි