(අමදෝරැ අමරජීව )
මුලතිව් පොලිස් වසමට අයත් වලයාන මඩම් ප්‍රදේශයේ වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක් සොයා ගැනීමට පොලිසිය සමත්වුහ.
එම ප්‍රදේශයේ වැසියෙකු තල් ඇට සිටුවිමට පොලොව හාරද්දි මෙම පෙට්ටි දැක නාවික හමුදා ගෝඨාභය කදවුරට දැනුම් දිමෙන් පසු නාවික හමුදාව මෙම පෙට්ටි ටි-56 පතුරම් පෙට්ටි බවට හදුනා ගෙන පොලිසියට දැනුම් දිමෙන් පසු එම පෙට්ටි පොලිස් භාරයට ගනු ලැබිය.
මෙම පෙට්ටි විවෘත නොකල අලුත්ම පතුරම් විය හැකි බවත් එහි පතුරම් 4500 ක් ඇති බවත් පොලිසිය අනුමාන කරයි.අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම පතුරම් පෙට්ටි විවෘත කර ඉදිරි විමර්ශන සිදු කිරිමට නියමිත අතර මෙම පතුරම් යුද සමයේ කොටි සංවිධානය වලදැමු ඒවා බවට පොලිසිය සැක කරයි.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පතුරොම් පෙට්ටි හයක් මුලතිව් ඉඩමකින් ගොඩට
Janii Friday, 29 December 2023 08:27 AM
යුද්ද කාලේ වලදාපුවා කියලා නං පේන්නෙ නෑ හැබැයි