IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක්

(අමිල චින්තක ගමගේ)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් බව ඉලංගෙයි තමිල් අරසු  කච්චි පක්ෂයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් .ඒ සුමන්තිරන් මහතා ලංකාදීපයට සඳහන් කළේය.

මේ වන විටත් උතුරේ දෙමළ පක්ෂ හා සිවිල් සංවිධාන ඒකාබද්ධව පොදු අපේක්ෂකයෙකු ගෙන ඒමට සූදානමින් සිටින බවත් ඒ සඳහා තම පක්ෂයේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.මෙම තීරණය දෙමළ ජනතාව නැවතත් රැවටීමට ගන්නා තීරණයක් බවද ඔහු සඳහන් කළේය.

පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තමිල් මක්කල් කට්ටනි පක්ෂයේ නායක පී.වී විග්නේශ්වරන් මහතා උත්සාහ කරන්නේ බලයට ඒමේ අරමුණින් බවද ඔහු වැඩිදුරටත් කීය.

තම පක්‍ෂය ජනාධිපතිවරණයේදී සහය ලබා දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැති බවත් ප්‍රධාන අපේක්ෂකයන් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ වහාම ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවත් සුමන්තිරන් මහතා සඳහන් කළේය.



අදහස් (3)

පොදු අපේක්ෂකයෙකු නම් කිරීම නිශ්ඵල ක්‍රියාවක්

ජයනාත් Monday, 29 July 2024 03:14 PM

මෙයා එදා ඉඳන් කලේත් ද්‍රවිඩ ජනතාව රවටමින් තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගන්න එක විතරයි...

:       3       8

Nilantha Monday, 29 July 2024 03:20 PM

එහෙනම් ඉතින් ප්‍රතිපත්ති ඇමැති තනතුරු සඳහා ඉදිරිපත් වන අයගේ හිත්වල තියෙනවා කියන අයට හුළං තමයි...

:       0       8

sam Tuesday, 30 July 2024 03:09 PM

අහිංසක දෙමළ ජනතාව ගොනාට අන්දලා යටින් කුලප්පු කරන එක විතරයි. වයසේ අග්ගිස්සට ගිහිල්ලත් කුහක කම... පොදි බැඳගෙන ඉන්න තමන්ගේ වාසියට දෙමළ ජනතාව අමාරුවේ දාන පොරක් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 0 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 725 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 409 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 315 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2509 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32770 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site