IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


’’පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ’’ එළිදකියි

(අමිල චින්තක ගමගේ)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරිණි.

මෙහි ලාංජනය ලෙස කුසලානය ලකුණ හදුන්වා දීම සිදු කෙරුණ අතර සංවිධානය සදහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

ඊට අමතරව හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (18)

’’පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ’’ එළිදකියි

Kumara Thursday, 05 September 2024 11:56 AM

මේ සොර මුලෙන් බහුතරයක් 21 මාලිමාවේ ආණ්ඩුව පිහිටුවන්න කලින් රටින් පලා යෑමට නියමිතයි.

:       117       47

Kazi Shajahan Thursday, 05 September 2024 12:03 PM

ඔය ඔක්කොම රාජපක්ෂට හොඳටම කඩේ ගිය සහ වලන් හෝදපු අය නේ .රාජපක්ෂ නිසා තමයි කාලා බීලා හොරකම් කරලා දැන් සැපට ඉන්නේ

:       107       52

රත්තරං Thursday, 05 September 2024 12:11 PM

හොර නඩයම එක මිටට.ජයවේවා

:       107       44

Saman Dissanayake Thursday, 05 September 2024 12:13 PM

තොපි 222 එකතු වුණත් වැඩක් නැ . දැන් ගොඩක් පරක්කු වැඩි. ඔයාල එක්ක මිනිස්සු නෑ. පුලුවනම් වෙස් වලාගෙන මිනිස්සු අතරට ගිහින් බැලපියු . තොපි ඔක්කොම ගෙදර මේ සැරේ. පුලුවනම් වීසා ගහල රට පලයන්. තොපි දැන් අවලංගු කාසි.

:       125       76

යෝගා Thursday, 05 September 2024 12:27 PM

දුර්වල නායකත්වයක් ඇති, තමන්ගේ දේශපාලන අනාගතය රනිල්ට උකස් කර ඇති අනාථ සන්ධානයක්. එච්චරයි කියන්න තියෙන්නේ

:       117       78

දලුවෙගෙදර Thursday, 05 September 2024 12:31 PM

අප දැන් මහලුවියේ….// තනිකම ඊට වැඩී….//

:       119       21

අරවින්ද මොනරවිල Thursday, 05 September 2024 12:54 PM

දැන් පෙරමුණු ගහන්න ඕනා වැලිකඩ යන්න, ඒ නිසා ඕකේ නම වැලිකඩ ලගින හොර පෙරමුණ කියලා වෙනස් කර ගත්තා නම් හොදා !

:       132       40

ජයනාත් Thursday, 05 September 2024 01:08 PM

හොරු හොරුමයි. මෙහෙම එකතු වුණාට හොඳයි . සෙට් එකම එකට තියල ගෙදර යවන්න පුළුවන් . මතක නේද ගිය සැරේ රනිල් ට වුන දේ.

:       112       37

සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:12 PM

ඕකට ලකුණක් විදියට හොරකමේ යනකොට දෑස් බඳින ඇස් ලඟ සිදුරු දෙකක් තියෙන රෙදි කැබැල්ල සුදුසුයි. තම ආත්මය පාවාදුන් බොරලුකඩ හිවල, දැන් ගිනිතියාගෙන මැරෙන එක තමයි සුදුසු , හමපඩ හැත්ත .

:       110       44

පිටිගල මිලානෝ Thursday, 05 September 2024 01:31 PM

කම්බ හොරු ටිකක්….

:       108       44

m. saman perera Thursday, 05 September 2024 01:33 PM

බොරලුගොඩ හංසයා

:       103       34

පිටරටවැසියා Thursday, 05 September 2024 02:14 PM

කාලකන්ණි !!!

:       68       28

siri Thursday, 05 September 2024 02:22 PM

මේක යූඑන්පී එකේ ශාඛාවක් තමා .මේ වගේ තක්කඩි හොරුන්ට ජනතාව එකතු නැත

:       58       24

Udee Silva Thursday, 05 September 2024 04:14 PM

ජනාධිපති මැතිවරණයෙන් පසු යන එන මං නැතිවන බව තේරී අටවා ගත් සංවිධානයකි...

:       0       13

sena Thursday, 05 September 2024 04:31 PM

අනේ පව්...!

:       0       10

don Thursday, 05 September 2024 05:07 PM

අඩුම තරමේ කොච්චර මුදල් තිබුණත් පිළිවෙළකට ඇඳුමක්වත් අඳින්න බැහැ.

:       1       8

B Amarasinghe Friday, 06 September 2024 03:30 AM

ඔය පක්ෂයේ නායක දිනේශ්ට තමන් රටට හෝ තම බල ප්‍රදේශයට කල එක සේවයක් කියන්න පුළුවන්ද?

:       0       0

Bunny Preena Saturday, 07 September 2024 10:39 AM

කලගුණ නොදත් අවස්ථාවාදීන්ගේ එකතුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5102 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 615 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 1145 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1613 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3407 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 231 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16112 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 79 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site