(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොදු ප්‍රවාහනය තව කල් දමන්න
සිරිපාල Monday, 18 October 2021 02:35 PM
එන්නත්කරණය සාර්ථක වූ බවට මිම්මක් හදාගන්න. තව දුරටත් පරීක්ෂා ධනාත්මක වීම රෝග තත්වයේ දර්ශකය නොවේ. රෝහල් ගතවීම හෝ අසාධ්‍ය වීම මත රෝගයට දක්වන ප්‍රතිචාර තීරණය කිරීමට සිතමු. අසහනය හා භීතිය වෙනුවට විශ්වාසය හා නිවැරදි දැක්මක් ජනතාවට ලබා දෙන්න.
සුමිත් Monday, 18 October 2021 02:42 PM
එතකොට අපිට වැඩට එන්න කාර් ඔබතුමා ලබා දෙනවද?
රනිල්Monday, 18 October 2021 05:13 PM
ඉහළ පුටුවල ඉන්න උදවියට මේවා තේරුම මදි, දුක් විඳින ජනයාට තියෙන්නේ පොදු ප්‍රවාහනය විතරයි, ඒ මදිවට වාහන ආනයනය තහනම් කරලා බයිසිකල් කට්ටක් වත් ගන්න තියෙන අවස්ථාව නැති කරලා. නමුත් රැකියාවලටත් එන්නලු.