(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය සඳහා ‘විද්‍යුත් සංචරණ’ සංකල්පය හඳුන්වා දීමේ ජාතික උපදේශන සමුළුව කොළඹ ගලදාරී හෝටල් පරිශ්‍රයේදී අද (26) පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කළ මෙම සමුළුව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වීය.
ශ්‍රී ලංකාව තුළ සහ ලොව පුරා පවතින ආර්ථික තත්වය හමුවේ පොසිල ඉන්ධන වෙනුවට විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස විදුලියට පරිවර්තනය වීම ශීඝ්‍රයෙන් සිදු වෙමින් පවතින බව කී අමාත්‍යවරයා එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විද්‍යුත් සංචරණ ප්‍රතිපත්ති රාමුවක් සැකසීම සඳහා සහාය ලබාදීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයේ ස්තුතියි පිරිනමන බව ද සඳහන් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොදු ප්‍රවාහනයට ‘විද්‍යුත් සංචරණය’ හදුන්වා දෙයි
ගමේ එකාලා Wednesday, 26 July 2023 06:34 PM
ආර්තික ඔස්තාර් පහුගිය කාලේ කොයිතරම් දේවල් කිව්වද? රු. 2500 කින් මාසයක් ජීවත් වෙන්ඩ පුලුවන් කියලා කිව්වෙත් මෙයාමනේ ?
de silva Wednesday, 26 July 2023 07:34 PM
මගී ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථවල ටැක්සි මීටර සවිකර, නියමිත ටැක්සි ගාස්තුවක් අයකර මගීන්ගෙන් ගසාකන එක නතරකරන්න බැරි ආණ්ඩුව මේ බැරිවැඩ ගැන කතා කරනවා.