IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි

 

(යොහාන් භාසුර)

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.

ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි

මෝ Friday, 05 August 2022 11:20 PM

ඕකුන් ඔහොමමයි.දුප්පත් අහිංසක ඩ්‍රයිවර්ලා,කොන්දොස්තරලා ස්ට්‍රයික් කරල ආදායම නැතිකරගන්නවා.මහ උන් කුට්ටියක් කඩාගෙන දැන්හරි පොරොන්දු උනා කියල අරුන්ට,වැඩට යන්න කියනවා.ලංකාවෙ වෘත්තීය සමිති ව්‍යාපාර ඕක තමයි කරන්නෙ.සාමජිකයො පාරට,බස්සල,හම්බකරගෙන ගොඩ යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 264 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 233 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 198 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 224 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 443 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site