(තිස්ස කොටින්කඩුව)
ජාඇල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ පුද්ගලයින් 207 දෙනකු අද දින අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමෙන් අනතුරුව ඔවුන් අතරින් 72 දෙනකු කොරෝනා වෛරස ආසාදිතයන් ලෙස හදුනාගත් බව ජාඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලාල් විජේසිංහ මහතා පවසයි.
මේ අතර කදාන ආනියකන්ද දිසා රෝහලට විවිධ රෝග සදහා ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණි බාහිර රෝගින් 38 දෙනකු අහඹු රැපිඩි ඇන්ටිජන් පරික්ෂණයකට යොමු කිරිමේ දි ඔවුන් අතරින් 19 දෙනකුම කොරෝනා ආසාදිතයන් බවට තහවුරැ වු බව ආනියකන්ද දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ධමිමික පෙරේරා මහතා සදහන් කරයි.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුද්ගලයෝ 207කින් 72කට කොරෝනා
ranjith Tuesday, 11 May 2021 07:36 AM
පුදුම භීතියකින් දරුවොත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. මහජන ඡන්දයෙන් පත්වන පාලකයෝ, උද්දච්ඡකම් දේශපාලන මතිමතාන්තර ඔක්කොම පසෙකලා රටේ ජනතාව බේරගන්න යහපත් තීන්දු ගන්න කියලා දෙවියන්ගේ නාමෙන් ඉල්ලන එක හැර අපි වෙන මොනවා කරන්නද?