(ඉන්දිකා රාමනායක)
නිවාස ඉදිකර දෙන බවට සහ ණය පහසුකම් මත නිවාස ඉදිකර දෙන බවට පවසා අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් රුපියල් කෝටි 2 ට ආසන්න මුදලක් වංචා කළ පුද්ගලික ඉදිකිරීමේ සමාගම් හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි.
මෙම සැකකරුට එරෙහිව පුද්ගලයන් 14 දෙනෙකුගෙන් නුගේගොඩ කොට්ඨායේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.
මෙම පැමිණිළිකරුවට පමණක් සැකකරු රුපියල් 19,2,15,000 ක මුදලක් වංචා කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලීසිය මගහරිමින් සැගව සිටින ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් නුගේගොඩ කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාගේ 071 – 8591641 දුරකථන අංකයට හෝ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට 011 – 2852556 ල 071 – 8137373 මෙම අංක ඔස්සේ අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය අංශය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුද්ගලයන් 14 දෙනකුගේ මුදල් වංචා කළ සැකකරුවෙක් සොයයි