(යොහාන් භාසුර)
විදුලිබල, ටෙලිකොම් සහ රක්ෂණ යන ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව ‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ ලේක්හවුස් වටරවුමේදී අද (21) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
එහිදී විරෝධතාකරුවෝ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු ලෙස සකස් කළ පඹයන් පුළුස්සා විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.
තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්
කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.
වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය
ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘පිදේනියට එරෙහිව එක්ව පෙළගැසෙමු’ ලේක්හවුස් වටරවුමේදී
අරවින්ද මොනරවිල Wednesday, 21 February 2024 04:09 PM
දුම්මල ගහලා එලවන්න පුළුවන් යක්කු පෙරේතයෝ පිසාචයෝ කුම්භාණ්ඩයෝ නොවෙයි මේ වැහිලා ඉන්නේ. කතිරය ගහලා පන්නලා දාන්න ඕනෑ අය...!