IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


පදවිය පිටාර ගලා 5000ක් කොටුවෙලා

(පියදාස සමරවීර, හේමන්ත රණසූරිය සහ සිඩිනි රැවන්)

පදවිය වැව පිටාගැලීමත් සමග පරාක්‍රමපුර - බෝගස්වැව මාර්ගයේ කම්බිලිවැව සහ වැලිඇළ සපත්තු පාලම් දෙක සත් තුනක් තිස්සේ ජලයෙන් යටවීම නිසා එහි ජිවත්වන 5000 ආසන්න ජනතාව සහ පාසල් දරුවන් 200ක් පමණ කොටු වී ඇතැයි වාර්තා වේ.

සති තුනක කාලයක සිට මෙම සපත්තු පාලම අඩි 15ක පමණ මහා ජල කඳකින් යටවී ඇත. ඒ හේතුවෙන් ගම්මාන රැසකදරුවන්ට පාසල් යන්නටත්, ගම්වාසීන්ට සිය අවශ්‍යතා වෙනුවෙන් නගරයට යන්නවත් බාධා එල්ල වී තිබේ.

කම්බිලි වැව, වෙහෙර තැන්න,කොහොම ගස්කඩ, කෝන් වැව ඇතුලු ගම්මාන රැසක ජනතාවගේ සුව දුක් විමසීමට (17) දින උතුරු හුරුලු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක සහ පරාක්‍රමපුර චේතියගිරි රජමහා විහාරයේ විහාරාධිපති කුඩා හමිමල්ලෑවේ වනරතන හිමියන් වැඩම කළහ.

පදවිය ප්‍රාථමික විදුහල, බුද්ධංගල ප්‍රාථමික විදුහල, බුද්ධංගල ජාතික පාසල, පරාක්‍රමපුර මැදි විදුහල, සහ ඇලි කිඹුලාගල විදුහල යන විදුහල්වල විදුහල්පතිවරුන්ද, පදවිය වැවේ වාන් වතුරට මෙම පාර යට වීම නිසා, පාසල් දරුවන්ට පාසල් පැමිණීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව තහවුරැ කලහ.

යුද හමුදාව සහ නාවික හමුදාව ගම්වාසීන්ට අවශ්‍ය පහසුකම් සලසති.

 



අදහස් (0)

පදවිය පිටාර ගලා 5000ක් කොටුවෙලා

ඔබේ අදහස් එවන්න

දියත

පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 314 0

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 261 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 827 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 943 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 494 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 870 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39259 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25623 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1105 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site