IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පාන් එක්ක මස් ඩිංගක් කන්න බැරි මිනිස්සුන්ට බදු ගහන්න එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාන් සමග මස් කෑල්ලක් කන්න ශක්තියක් නැති මිනිසුන්ගෙන් බදු එකතු නොකර බදු ගෙවන්නට හැකියාවක් ඇති පිරිසගෙන් බදු අය කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රාජ්‍යයට ආදායම අවශ්‍ය බව පිළිගන්නා බව කී මන්ත්‍රීවරයා එම ආදායම එකතු කර ගන්නේ කාගෙන්ද යන ප්‍රශ්නය ඉතා වැදගත් බව සඳහන් කළේය.

වැට් ගැසීමෙන් වැඩිවෙන උද්ධමන බර දරන්නට වන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට බව ද වික්‍රමරත්න මහතා කීය.

රාජ්‍ය ආදායම සියයට 45 කින් වැඩි කළ යුතුව තිබෙන අතර ඒ ආදායමෙන් සියයට 56ක් ලබාගත යුතුව ඇත්තේ වැට් බද්ධ මගින් බව මන්ත්‍රීවරයා පැවසීය.

ආණ්ඩුවට ඕන පනතක් ගේන්න පුළුවන් වුවද පාර්ලිමේන්තුව තියෙන්නේ ඒවා වාද විවාද කරන්නැයි කී වික්‍රමරත්න මහතා වැට් බදු පනතට විපක්ෂයේ මතය දැක්වීමට ආණ්ඩුව අවස්ථාව දුන්නේ නැතැයි කීය.



අදහස් (4)

පාන් එක්ක මස් ඩිංගක් කන්න බැරි මිනිස්සුන්ට බදු ගහන්න එපා

චන්දපාල Tuesday, 12 December 2023 12:51 PM

අපිට නම් මස් කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ පාන් කෑල්ලක් කන්නෙ වුනත් කොච්චි කරලක් ලූනු බිකක් කාල නැත්නම් පොල් චුට්ටක් එක්කම තමයි බැරිවෙලා හරි අහම්බෙන් ලැබෙන බණ ගෙදරකින් හෝ දානෙ ගෙදරකින් මස් කෑල්ලක් කෑවා කියලා ආරංචියට උගේ ඇගේනම් ලේ බිදක් ඇති කියලා ඒකටත් වැට් ගැහුවොත් කියලා බයකුත් නැතුවා නොවෙයි ඉතින් මොකද කරන්නෙ කියලා හිතාගන්න බැහැ

:       0       17

අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 03:15 PM

මෙයා පිස්සු කියවනවා, මස් කෑල්ලක් එක්ක නොවෙයි හලෝ පොල් කෑල්ලක් එක්කවත් කන්න පාන් කෑල්ලක් හොයා ගන්න බැරි මිනිස්සු බහුතරයක් තමයි මේ රටේ දැන් ඉන්නෙ.

:       2       12

රටවැසියා Tuesday, 12 December 2023 04:08 PM

බැරිද අපට ඔය දියවන්නාවේ ඉන්න කොහෙන් කැපුවත් කිලෝ තුන හතරක් තියෙන ගවයෝ ටික දෙන්න... නත්තලටවත් මස් කෑල්ලක් කන්න... ලුණු, ඇඹුල් නම් ලෑස්ති කරගෙන ඉන්නේ අපි...!

:       0       1

fairoos Tuesday, 12 December 2023 05:10 PM

පාන් මොකටද? ඉන්න හිටින්න රටක් තියෙනවනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 109 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 567 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 516 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1385 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7435 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 126 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1162 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site