IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘පැන්ඩෝරා’ හෙළි කිරීම රාජපක්‍ෂ රජයට අදාල නෑ

(යොහාන් භාසුර)

‘පැන්ඩෝරා’ හෙළි කිරීමට අදාල ලේඛණ 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් සම්බන්ධ ඒවා නිසා රාජපක්ෂ රජයට කිසිසේත් අදාල නොවන බවත් ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ෂණයක් කළ යුතුයි යන ස්ථාවරයේ රජය සිටින බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

‘පැන්ඩෝරා’ ලියවිලිවල 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් ආයෝජනය කර ඇති ආකාරය පිළිබඳව අන්තර්ගතව ඇතැයි කී අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා  1990 සිට 2000 දක්වා මහින්ද රාජපක්ෂ යුගය ආරම්භ වී නොතිබීම නිසා එය රාජපක්‍ෂ රජයට අදාල කාලයක් නොවන බව සඳහන් කළේය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය. 



අදහස් (9)

‘පැන්ඩෝරා’ හෙළි කිරීම රාජපක්‍ෂ රජයට අදාල නෑ

www Wednesday, 06 October 2021 03:05 PM

පල යන්න .බොරු කියන් නැතුව

:       0       0

BamunuarachchiSunday, 10 October 2021 09:46 AM

දන්නා ඇත්ත කියන්න බලන්න

:       0       0

Don Wednesday, 06 October 2021 03:52 PM

හැබෑවනේ ඒ්ත් මං බැලුවා කොහොමද මේ සෙට් ඒක බේරුනේ කියලා

:       0       0

BamunuarachchiSunday, 10 October 2021 09:48 AM

බේරෙන්නේ වරදක් හැටියට කව්රුත් මොර දුන්නාට වරදක් නොවන නිසයි. බැංකු කොල්ලයත් ඒ වගේ.

:       0       0

විජිත් Wednesday, 06 October 2021 04:25 PM

මොන ආණ්ඩුව කාලයේ වුනත් හොරුන්ගේ නම් ප්‍රසිද්ධවෙලා තියෙන කොට තවත් මොන කතාද? හොරාට හොරකම් කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. අවශ්‍ය සම්බන්ධකම් පමණයි.

:       0       0

සමන්ත Wednesday, 06 October 2021 04:47 PM

මේ මොන විහිළු කතාවක් ද? කාටද මේ සුදුළූණු පොඩි කරන්නේ?

:       0       0

BamunuarachchiSunday, 10 October 2021 09:50 AM

සුදුළුණු පොඩි කරන්නේ නැතුව ඔබ දන්නා ඇත්ත කියන්න බලන්න.

:       0       0

විපරමා Wednesday, 06 October 2021 04:57 PM

හොර දූෂිතයන්ට නම් කොහොමටත් අදාළ නැතුව ඇති .

:       0       0

Bamunuarachchi Sunday, 10 October 2021 09:44 AM

මුදල් ඉපයීම කර ඇත්තේ කොමිස් වලින් නම් එයත් අදාළ නැහැ . කොමිස් ගැනිල්ල විවෘත ආර්ථිකයේම කොටසක්. බ්‍රෝකර්ලා කොමිස් ගන්නවා කොටස් වෙළඳපොලේ කොටස් ගන්නවා, බැංකුවක මුදල් ගනුදෙනු කලාම කොමිස් ගන්නවා. එහෙමනම් ජෙප්පෝ කියන විදිහට කොමිස් ගැනිල්ල හොරමක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1715 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1239 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 97 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2990 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 753 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1496 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site