(රන්ජන් කස්තුරි)
අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම්ලාභී,වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීනට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධි ලාභී පවුල්වලට ගෙමීම සඳහා පමණක් බව ද ඔහු කීය.
සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කළ බව ද චාමර මද්දුමකළුගේ පමහතා කියයි.
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
පන්දහසේ දීමනාවේ වෙනසක්
siri Monday, 12 April 2021 10:10 AM
දෙනවා සහ කරනවා කීව දේවල් වල මොනවද වෙනස් නොකළේ? දැන් සතුටුද කියල තමයි අහන්න වෙන්නේ.
Nuwan Monday, 12 April 2021 11:47 AM
දැන් පරිප්පු කීයද කියලා අහගෙන තමයි වේදිකාවට ගොඩවුණේ. මාර වැඩේ ලංකාවට වුණේ.
Hafeel Monday, 12 April 2021 01:35 PM
ඔහොම කියකියා අවුරුද්දත් ඉවරයි. මේක හරියට මහින්දානන්දගේ විදුලි බිල සහනය වගේ තමයි.
Abaa Monday, 12 April 2021 03:22 PM
ආණ්ඩුව කිව්වොත් ටොම් පචයක් තමයි..
Senevi Monday, 12 April 2021 06:25 PM
ඒ වැඩෙත් ෆේල් නේද? ආවට ගියාවට මේ වගේ දෙයක් කරන්න ගිහින් සේරම අනාගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ. දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන "69 ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක් නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සූදානම්" කියලා. මාර වැඩක් ලංකාවට වුනේ...
Senevi Tuesday, 13 April 2021 07:04 AM
ඒ වැඩෙත් ෆේල් නේද ? ආවට ගියාවට මේවගේ දෙයක් කරන්න ගිහින් සේරම ආනා ගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ.දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන " හැටනම ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සුදානම්" කියල. මාර වැඩක් ලංකාවට උනේ.