IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පන්නිපිටියේ කොස්තාපල් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පන්නිපිටිය මාර්ගයේ දී ලොරි රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටින මහරගම පොලිසියේ රථවාහන අංශය කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගෙන සැකකාර කොස්තාපල් මෙම ලොරි රථ රියදුරුට පහර දී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය

 



අදහස් (3)

පන්නිපිටියේ කොස්තාපල් අත්අඩංගුවට

සිරිබිරි Tuesday, 30 March 2021 09:59 AM

සර් දීපු ආත්ම විශ්වාසය ඔන්න ඕක...

:       3       10

Kumara Tuesday, 30 March 2021 02:50 PM

සිරිබිරිස් ඒකටත් දේශපාලනේ ගාවගෙන...

:       4       1

chandani Tuesday, 30 March 2021 02:57 PM

මේවා දැනටම ජිනීවා මානව හිමිකම් වාර්තා අතරට ගිහින්. බොරු නොවෙයිනේ, මේ තමයි ශ්‍රී ලංකාවේ ගෝත්‍රික පාලකයින්ගේ බත් බැල හමුදාවත්, අසීලාචාර පොලිසියත් මහජනතාවගේ මානව හිමිකම් සුරකින ආකාරය... පූර්ණ බලතල ඇති, විදේශීය විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත මානව හිමිකම් උසාවියක් ලංකාවට අත්‍යාවශ්‍යයි.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site