IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට

(ඉන්දික අරුණ කුමාර)

පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තයේ තබාගත් පුද්ගලයින් සිවි දෙනකු අද අළුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

බකමුණේ සිට අව්ස්සාවේල්ල දෙසට ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් පරික්ෂා කරද්දි මෙම සැකකරුවන් සහ උපකරණ තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකරුවන්සන්තකයේ තිබි ඇමෝනියා ගෑම් 300 යි මිලි ග්‍රෑම් 230 ක් , වෝටර් ජෙල් ග්‍රෑම් 135 ක් ,(ගල් පිපිරිමට ගන්නා) වෙඩි බෙහෙත් ග්‍රෑම් 20 ක්,ඩෙටනේටර් කුරෑ 14 ක්,කුඩා වයර් රෝල් සහ ගල් විදින යන්ත්‍රයක්, වතුර මෝටරයක්, කුළු ගෙඩියක්, ග්‍රීල් කටු 05 ක්, පොල් ගෙඩියක්, බුලත් කොලයක ඔතන ලද මැටි ස්වල්පයක් සහ දෙහි ගෙඩි කිහිපයක් සහ සැකකරුවන් ගමන් ගත් ත්‍රීවිල් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අවිස්සාවේල්ල- හේවායින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 – 35 පමණ වයස් වල පුද්ගලයෝ වෙති.

 



අදහස් (0)

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි දින තුනේදී උසස්පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක්
2024 නොවැම්බර් මස 26 0 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’
2024 නොවැම්බර් මස 26 344 0

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී
2024 නොවැම්බර් මස 26 214 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය


පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 26 669 0

මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය



කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි
2024 නොවැම්බර් මස 26 710 0

අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 547 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 750 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2092 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site