IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


පැපිලියානේ වෛද්‍යවරිය උසාවියට

 

පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මිය අද (30) ගංගොඩවිල උසාවියට රැගෙන එනු ලැබීය.

(28535)
 
ඡායාරූප - ළහිරු හර්ෂණ


 



අදහස් (18)

පැපිලියානේ වෛද්‍යවරිය උසාවියට

amali Tuesday, 30 October 2018 05:37 AM

බේබදුකම නිසා අහිංසක පවුලක් විනාස කරලා දැන් බොරුවට රඟපාන ලස්සන.

:       181       2194

d.upulTuesday, 30 October 2018 06:28 AM

මෙයාටත් දේශපාලන පාට් පුරුදු වෙලා.

:       0       0

wibhishana Tuesday, 30 October 2018 05:41 AM

මේවා කාට කාටත් පාඩම්! මත්පැන් බීල වාහන එලවනවට සහ ගැහැනියක් විදිහට රටේ සංස්කෘතියට අනුකුලව ජීවත් වෙන්නේ නැතිවට! පව් ඉතින්! මොනවා උනත් කාගේ උනත් ළමයෙක්නේ!

:       528       374

Ravindra Tuesday, 30 October 2018 05:50 AM

බොරු සෝභන පෙන්නලා උසාවිය රවට්ටන්න ඇවිත් වගේ.

:       93       525

ravi Tuesday, 30 October 2018 06:11 AM

දැන් බලාගෙන ගියාම ලංකාවේ ඉන්න ගොඩක් අය හොදට රගපාන්න දන්නවනේ

:       15       358

Nuwan Tuesday, 30 October 2018 06:31 AM

මැරුණු මිනිස්සුන්ටවත් මෙච්චර අමාරුවක් තිබුණේ නැහැනේ. රගපාන්න දන්නේ නැහැ වගේ.

:       0       0

hensil Tuesday, 30 October 2018 07:06 AM

බුදු අම්මෝ මැරිච්ච මිනිහටත් වඩා අමාරු දොස්තරට, රටට ගිහිපු කල.... අපි අසරණ වෙලා දසක ගණනක් බුදු හමුදුරුවනෛ්..........

:       0       271

Appuhami Tuesday, 30 October 2018 07:12 AM

දෙකක් දාගත්තනම් ඔච්චර අමාරුවෙන් යන්න ඕන්නැහැ.

:       0       607

latha Tuesday, 30 October 2018 07:23 AM

මරු දොස්තර ඔයිට නරකද ටෙලි නාට්‍යවල රඟපාන්න ගියානම්. බීල ගිහිල්ල මිනී මරල දැන් බබා පාර්ට් දානවා.

:       346       453

SUMITH Tuesday, 30 October 2018 08:04 AM

ලංකාවේ මිනිස්සු මොන තරම් ගුණ මකුද ? මෙතුමිය දොස්තර නෝනා කෙනෙක් වෙලා මොනතරම් මිනිස්සු සුවපත් කරන්න ඇද්ද , වරදක් උනා තමා , එත් එතුමිය කරපු හොඳ ගැන කතා කරන්නේ නැත්තේ මොකද, මිනිස්සු අතින් වැරදි වෙනවා, ඒවාට දඩුවම් විදිනවා, දැන් වෙච්ච දේ උනා, ඊයේ පෙරේද කීදෙනෙක් මැරුණද , කෝ ඒවාට කව්රුත් කතා කරන්නේ නැත්තේ මොකද, ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා, දසදහස් මිනිස්සු සුවපත් කරන්නට ඉක්මනින් හැකියාව ලැබේවා, දොස්තර නෝනේ හිත සුවපත් කර ගන්න , ලංකාවේ හොද මිනිස්සු ඕනා තරම් ඉන්නවා , එයාල නිහඩව ඔබතුමියට සුව පතනවා.

:       1761       255

samTuesday, 30 October 2018 08:41 AM

ලෙඩ්ඩු සුවපත් කිරීමයි.. බීගෙන, මාරාන්තික අනතුරක් වෙන විදිහට රිය පැදවීම දෙකක් හලෝ... අනික අද වෙනකම් මෙයාගේ රෝහලෙන් මෙයා ගැන කතාකරලත් නැහැ. තුන්වැන්න, මෙහෙම රෑට මත්පැන් බොන කෙනෙක් කොහොමද හොඳ සිහියෙන් ලෙඩුන් බලන්නේ... මෙය ගැහැණු, පිරිමි බේධයක් නැතුව හිතන්න ඕනෑදෙයක්...

:       0       0

jayath Tuesday, 30 October 2018 08:11 AM

මේකිට තියෙන අමාරුව මොකද්ද කියල පිළියන්දල අවට ජනතාව දන්නවා මොනවා කරන්නද ඔක්ක්කොම අර ඊනියා සංගමයට බයයි ! අර මැරිච්ච මනුස්සය ලබන ආත්මේ වත් ඔය සංගමය නැති රටක උපදීවා !

:       532       597

Ananda Tuesday, 30 October 2018 09:44 AM

වැඩ වැරදුණාම වයසේ ප්‍රශ්නයක් නැතුවම අබලන් වෙන කුජිත පිරිහිච්ච හැතිකරයක් දැන් ලංකාවේ ඉන්නේ...

:       0       0

lalith Tuesday, 30 October 2018 03:58 PM

නෝනේ ඔව්ව ගණන් ගන්න එපා. මොන තරම් නම් මිනිස්සු බිලා පාරේ වාහන එලවනවද. මිනිස්සුත් යටකරල පැනලා යනවද? මෙව්වා කරුමෙට වෙන දේවල්. අනික වැඩ කරන වෙලාවේ බිලා අහුවෙලා නෙමෙයිනේ? වැඩ ඉවරවෙලා ගෙදර ගියාටත් පස්සෙනේ. බේබද්දෝ කියා කියා මිනිස්සු කිව්වට වෙනත් රටවල්වල ගැහැනු පිරිමි මොන තරම් නම් ඇඟ රත්වෙන්න විඩා නිවාගන්න මත්පැන් භාවිතා කරනවද? එහෙම කරලා වාහන එලවනවද? පිනක් දහමක් කරගන්න. මතු ආත්මයකවත් මෙවැනි නින්දා අපහාස නොලැබේවා කියලා. බුදු බණ මෙනෙහි කරන්න. කියවන්න. ඒ කාලෙත් මොන තරම් මෙවැනි දේවල් වෙලා තියෙනවද පෙර කරුමයන් නිසා. කිසිවෙකුටත් වෛර නොකරන්න. මෙරට මිනිසුන් දහස් ගණනක් සුවපත් කල ඔබට මේ කරුමය පළදුන්නේ පුරුවේ කරුමයක් නිසාමයි.

:       199       188

රවී Tuesday, 30 October 2018 10:19 PM

දැන් ඉතින් දෙයියනේ කියලා ලැහැස්තිවෙන්න දඩුවම් විදින්න

:       0       0

Perera Tuesday, 30 October 2018 05:31 PM

බීලා හිටියේ නැහැ කියලා වාර්තා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා අපූරුවට.

:       0       67

prasad Tuesday, 30 October 2018 09:11 PM

බොන්න යමක් නැතුව අමාරුයි වගේ. බේබදුකම නිසා අපරාදේ වෙනකෙනෙකුගේ පවුලක් ඉවරයි.

:       0       0

Bhayanak Wednesday, 31 October 2018 03:43 AM

එලියට අා ගමන් මෙයට ගේම සෙට්කරනවා. භායනකයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 

දියත

අගමැති හරිනි ක්ලීන් වැඩසටහනේ
2025 පෙබරවාරි මස 09 611 0

’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවස


වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ නව සභාපති බෙල්ලන
2025 පෙබරවාරි මස 09 481 0

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්වත් සංගමයේ 2026 වසර සඳහා නව සභාපතිවරයා ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය සත


යුද හමුදාපතිට පාසලෙන් උපහාර
2025 පෙබරවාරි මස 09 394 0

කොටහේන ශාන්ත බෙනදික්ත විද්‍යාලය අධ්‍යාපනයට වඩා තමන්ගේ ජීවිතයට වටිනාකමක්, ශක්තියක් සහ අරමුණක් ලබාදී ජීවිතය ගැන කියාදුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරා


ඉන්දු ලංකා තරුණ-ක්‍රීඩා නියෝජ්‍ය ඇමතිවරු හමුවෙති
2025 පෙබරවාරි මස 09 165 0

ඉන්දියාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය මන්සුඛ් මන්දාවියා සහ ශ්‍රී ලංකාවේ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරුන් අතර හමුවක් ඉ


කොළඹ ගිනි ගැනීම් දෙකකින් කෝටි ගණනක අලාභයක්
2025 පෙබරවාරි මස 09 608 0

මුල්ලේරියාව සහ දෙමටගොඩ ප්‍රදේශවලින් අද සවස ගිනි ගැනීම් දෙකක් වාර්තා වූ බව පොලිසිය කියයි.


ප්‍රදේශ රැසකට යළි විදුලිය ඇන හිටලා
2025 පෙබරවාරි මස 09 587 0

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර 3 ම අක්‍රීය වී ඇති බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 56 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 116 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 864 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site