(ගයාන් සූරියආරච්චි)
මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.
බස් රථ ධාවනය කිරීමේදී කොන්දොස්තරවරයාට පාපුවරුවේ ගමන් කිරීමේ හැකියාවක් නොමැති අතර මාර්ග නීති රීතිවලට අනුව ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීම සදහා රථවාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
බස් රථ ධාවනය කිරීමේදී පවතින තරගකාරීවයත් සමග කොන්දොස්තරවරුන් පාපුවරුවේ එල්ලීයාමේදී දැඩි අවධානමක් පවතින බවත් මින් ඉදිරියට එවැනි කොන්දොස්තරවරුන්ට නීති ක්‍රියාත්මක කරන බවත් හපුගොඩ මහතා කීය.
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම
මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට
2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් කිරීම, එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, වැලිකඩ පොලිසියේ ස්ථානා
වරකාගොඩ කටුහේන බලිකන්ද ප්‍රදේශයේ හිටපු පොලිස්පතිවරයෙකුට අයත් බව කියන ඉඩමක වල දමා තිබූ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් අද (30) උදෑසන සොයාගත් බව වරකාගොඩ පොලිසි
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාපුවරුවේ යන කොන්දොස්තරලාට වැඩ වරදී
Perera Tuesday, 07 January 2025 04:47 PM
නියමයි. අත පය වන වනා යන කොන්දන්ට හොඳ වැඩේ. මොවුන්ට විනයක් උගන්වන්න ඕනෑමයි.
Gamage Tuesday, 07 January 2025 05:36 PM
කොන්දොස්තර තමන්ගේ වම් කකුලයි, වම් අතයි එළියට දික්කර දකුණු අතින් එල්ලීගෙන නිවැරදිව යන බසයට වම්පැත්තෙන් ඉස්සර කර ධාවනය කිරීම ගැන අදහසක් නැද්ද?
pakeer Tuesday, 07 January 2025 07:22 PM
කරුණාකර 5 සීට් පේලි තහනම් කරන්න... මිනිසුන් සැන්ඩ්විච් වෙන්නේ ඒවගේ යනකොට... ගෑනු අයට යන්නම බැහැ ඒ විදිහට.
sunil Wednesday, 08 January 2025 05:59 AM
අතරමග තම බස් රථයට පිටුපසින් එන බස් එක එනකං මග බලාගෙන ඉන්න එක නැවත් වුවහොත් මගීන්ගේ කාලය ඉතිරි වෙනවා. එහෙම කල විට බස් හෝල්ට් එකේ ඊළඟ බස් එක එනකම් සෙනග එකතු වනවා. එවිට ඊළඟ බස් එකට එම මගින් දාගෙන යන්න පුළුවන්. දවසේ මුලින්ම ධාවනය කෙරෙන ගමනේදී පමණයි සෙනග අඩුවන්න පුළුවන්.
Dewa Wednesday, 08 January 2025 10:57 AM
බස් ජෙමිනි සහ අනෙක් මහත්තයා වහාම දැනුවත් කරන්න. මොකද අර සැලසුම් කරපු වැඩ වර්ජනයට ඒක තවත් පහසු වේවි.