IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


පෙබරවාරි-සැප්තැම්බර්-ඔක්තෝබර් පොකිරිස්සන් අල්ලන්න අවසර නැහැ

(ජේ.කේ.එල් චාමින්ද)

පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බීජ දමන අවධිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සඳහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්විමේ දි  තීරණය කෙරිණි.
 
මෙම මාසවල පොකිරිස්සන් මහමුහුදේ බීජදමන බවට  නාරා ආයතනය මගින් කළ පර්යේෂණයකදි අනාවරණය වී ඇති බැව් ධීවර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙම රැස්වීමට එක්වෙමින් සදහන් කළේය. එක් පොකිරිස්සකු පැටව් ලක්ෂයක් පමණ දමන බව සදහන් කළ ඒ මහතා බීජ දමන අවදියේ දී පොකිරිස්සන් ඇල්ලීම සදහා බලපත්‍ර ලබානොදෙන බව පැවසීය.
 
කටු පොකිරිස්සන් වර්ග 07ක් හා ස්ලිපර්  පොකිරිස්සන් වර්ග 04ක් ඇල්ලීම සදහා අවසර ලබාදී ඇති අතර පොකිරිස්සන් අපනයනය කරන බවද මෙම රැස්වීමේ දි අනාවරණය විය.
 
ගාල්ල හොල්ඩ්ගොල් ශාලාවේ දි පැවති මෙම රැස්වීම සදහා ඇමති රමේෂ් පතිරණ, ධීවර රාජ්‍ය ඇමති කංචන විජේසේකර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්දිකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකොරළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ෂාන් විජේලාල් ද සිල්වා, ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ



අදහස් (0)

පෙබරවාරි-සැප්තැම්බර්-ඔක්තෝබර් පොකිරිස්සන් අල්ලන්න අවසර නැහැ

ඔබේ අදහස් එවන්න

දියත

රනිල් රට පුරා මැතිවරණ කොට්ඨාස එකවර අමතයි
2024 නොවැම්බර් මස 07 149 0

එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව


‘නැණ ඉසුර අරමුදලට’ විතාරන්දෙණියේ කස්සප නාහිමි කෝටියක්
2024 නොවැම්බර් මස 07 174 0

අපවත්වී වදාල ආචාර්ය ගල්බොඩ ඥණීස්සර නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍ය භික්ෂුවක් වන මහා බි්‍රතාන්‍යයේ සංඝ සභාවේ සභාපති, මිඩ්ලනඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස


පාදුක්කේ වත්තක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 07 518 0

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ වෙන්දේසි වත්තක ඉහල කොටසේ කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් අද (07) දින දහවල් හමු වූ බව පාදුක්ක පොලිසිය පවසයි



’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 822 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 428 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 54 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 442 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1385 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site